Description
හෝමාගම ගලවිලවත්ත සුඛෝපභෝගී දෙමහල් නව නිවස. අඩි 30 රෝහල් පාරට සහ අඩි 20 පාරට මුහුණලා. පර්චස් 8. හයිලෙවල් පාරට මීටර් 50. අධිවේගී මාර්ගයට මීටර් 700. නිදන කාමර 3 (2AC). රූපවාහිනිය සහ උපයෝගිතා කාමර. නාන කාමර 3, පැන්ට්රි විසිත්ත කාමරය, කෑම කාමරය, ගරාජය, ගේට්ටුව සහ මායිම් බිත්තිය. මිලියන 49.6. සාකච්ඡා කළ හැකිය. තැරැව්කරුවන් අමතන්න එපා 0760332667
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad