Description
සංචාරක විලා එකක් සෑදීමට සුදුසු තංගල්ලත් කහඳමෝදරත් අතර පිහිටි පර් 40ත් 100ත් අතර එක් පසක් මුහුදු වෙරළට අනිවාර්යයෙන්ම මායිම්වූ, අවම අඩි 15ක ප්‍රවේශ මාර්ගයක් සහිත, බැංකු ණය ලබාගැනීමට ඔප්පු නිරවුල්වූ ඉඩමක් ඉක්මනින් මිලදී ගැනීමට අවශ්‍යයි. ඉඩමේ මුහුදු වෙරළ තීරය පළල අවම අඩි 60ක් අවශ්‍යවේ. 0773559169.
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad