Description
අපනයනය සදහා පළතුරු ඇසුරුම් කිරීමට සුදුසු ගොඩනැගිල්ලක් කොළඹ/ ගම්පහ/ කළුතර දිස්ත්‍රික්කයන්ගෙන් අවශ්‍යයි (මිලදී ගැනීමට /කුලියට)
* වර්ගඅඩි 4,000 – 5,000 අතර
* එකවර අඩි 40 කන්ටේනර් 3ක් නවතා තැබිය හැකි
* තෙකලා විදුලිය
* ගබඩා කාමරයක් සහිත
* මුර කුටියක් හා ආරක්ෂිත ගේට්ටුවක් සහිත
* ප්‍රධාන මාර්ග වලට පහසුවෙන් ළගාවිය හැකි
අමතන්න 077 919 3192
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad