Description
සිංහලයේ වංශ කතාව ගවේෂනත්මකව ඉගෙන ගනිමු. 6-11 ශ්‍රේණි දක්වා
ඉතා සරලව
සිතියම් අධ්‍යනය, කෙටි ක්‍රම මගින්
රූප අධ්‍යනය,
පාඩම් මාලාවට අදාලව සාරාංශ ගත නිබන්ධන.
මාසික පරීක්ෂණ, විභාග ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න සාකච්චාව.
කුඩා කණ්ඩායම් පන්ති නිවසක වුවද සිසුන් 4/5 කට සිදු කරනු ලැබේ.
වසර 13 ක පළපුරුදු පාසල් ගුරුවරියක් විසින් මෙහෙය වනු ලැබේ.
වැඩි විස්තර සදහා විමසන්න.
Similar Ads
Short Info
- Posted by laksara
- Print this ad
- Report this ad
