Description
මුදල් හදිසියකට
දෙමහල් නිවසක් විකිණිමට
පර්චස් 6
ලක්ෂපතිය අර්නස්ට් පෙදෙස (දුව පන්සල පාර)
අඩි 20 පාර
බීම් මහල
*සාලය (ටයිල් කර ඇත)
*කාමරය 01(ටයිල් කර ඇත)
*කැම කාමරය 01
*කුස්සිය 01
*නාන කාමරය 01(ටයිල් කර ඇත)
පළමු මහල
*සාලය
*කාමරය 03
*කුස්සිය 01 ( ටයිල් කර ඇත )
*නාන කාමරය 01 ( ටයිල් කර ඇත)
පළමු මහලට ඇතුලතින් සහ පිටතින් පිවිසිය හැකි අතර, එ සදහා වෙනම විදුලිය ලබා ගැනිමට වයරින් කර ඇත.
දෙවන මහල විවෘත ප්‍රදේශයකි.
•සියලුම පහසුකම් අතේ දුරින්
•වේල්ස් කුමර හා කුමරි විදුහල, සෙබස්තියන් විදුහල ඇතුළු මොරටුවේ ප්‍රධාන විදුහල් වලට ඉතා ඉක්මනින්
•ලුනාව දුම්රිය ස්ථානයට හා රෝහලට 800m දුරින්
•රාවතාවත්ත නගරයට 800m
•මොරටුව නගරයට 3km
දු.ක : 0764165570 ලසන්ත
0777978965 චාමර
මිල : 180/= ලක්ෂ
( මිල සාකච්ඡා කළ හැක )
සෙනසුරාදා සහ ඉරිදා දිනයන් හිදි දහවල් කාලයේදි පරික්ෂා කල හැක.
සතියේ දිනයන් හිදි සවස 7.30න් පසු පරික්ෂා කල හැක.
Similar Ads
Short Info
- Posted by Chamara
- Print this ad
- Report this ad
