Description
ගණිතය විශය නිර්දේශය ( සිංහල මාධ්‍යයෙන් පමණි ) නිවසට පැමිණ විශ්වාසනීයව හා වගකීමෙන් යුතුව කාරුණිකව ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීමේ යෙදෙන මම 15 වසරක් ඉගැන්වීමේ පලපුරුදු රජයේ පාසල් ගුරුවරයෙක් වන අතර දරුවන්ට නිවසට පැමිණ පුද්ගලික උපකාරක පන්ති සිදුකරන ගුරුවරයෙකි පාඩමෙන් පාඩමට සරලව උපරිම මට්ටම දක්වා හොඳින් ඉගැන්වීමේ යෙදෙන අතර සම්පුර්ණ පාඩමක් පැය 2ක් තුළ ආවරණය කරමි සතිපතා අකන්ඩව ඉගැන්වීමේ යෙදෙන අතර දරුවන්ට පහසු වේලාවක පන්ති සිදුකරන ගුරුවරයෙකි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙන දරුවන්ට විශේෂ ප්‍රශ්න පත්‍ර පන්ති නිවසට පැමිණ සිසිදුකරයි .
Similar Ads
Short Info
- Posted by Nirosh
- Print this ad
- Report this ad
