Description
පර්චස් 31.5ක කුඩ නිවසක් සහිත ඉඩම විකිණීමට. නල ජලය සහ විදුලිය සහිතයි. කඩවත රාගම පාරේ සිට මීටර් 700ක් දුරින් (රණවිරු දේවානන්ද මාවත) කඩවත නගරයේ සිට කි.මි. 2.3 අධිවේගී පිවිසුම මිනිත්තු කිහිපයකින්. සියලු පහසුකම් අතේ දුරින්.
පර්චසයක් ලක්ෂ 8.25 අමතන්න 076 0922407
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad
