Description
මුල්ලේරියාව නවනගරය, කුමාර මාවත (පොලීසිය හන්දියට මීටර 150ක් දුරින්) පිහිටි පර්චස් 10ක ඉඩමේ පිහිටි කාමර 5 කින් යුත් දෙමහල් නිවස විකිණීමට. සියලු පහසුකම් සහිතයි. මිල රුපියල් මිලියන 32.5යි. තවද ඊට යාබද පර්චස් 6 ක ඉඩම රුපියල් මිලියන 10යි. මිල ගණන් සාකච්චා කළහැක. 0776166873
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad
