Description
🔻ඉඩමට ඇතුළුවීම සඳහා අඩි 15 ක පළලක් ඇත
🔻244 සහ 188 බස් නැවතුම්පොළ සඳහා මීටර් 350 ක්
🔻කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා කිලෝමීටර 4 ක්
🔻කොළඹ - මීගමුව මාර්ගය සඳහා කිලෝමීටර 1 ක්
🔻සීදුව දුම්රිය ස්ථානයට මීටර් 600 ක්
🔻සම්පූර්ණ ඉඩම පර්චස් 17.72 කි
මිල සාකච්ඡා කළ හැකිය
කරුණාකර වැඩි විස්තර සඳහා අමතන්න. 0740906098
Similar Ads
Short Info
- Posted by jithmini
- Print this ad
- Report this ad
