Description
LAND FOR SALE in Padukka - Miriyagalla (Colombo District)
පාදුක්ක - මිරියගල්ල අගනා බිම් කොටසක් විකිණීමට
පාදුක්ක - මිරියගල්ල බස් මාර්ගයට මුහුණලා, මංසන්ධියේ සිට 100 m.
*තෙකලා විදුලිය
*දුරකතන රැහැන් සම්බන්ධතා
*නල ජලය
*අත්තිවාරම් සහිත කම්බි වැට
*ඵල දරන පොල් සහ කොස් ගස්
*සාමකාමී නේවාසික වටපිටාවකින් ද සමන්විත ය..
නිරවුල්, පිරිසිදු ඔප්පු සහිත පර්චස් 34ක මෙම අගනා ඉඩම, පර්චසය රු. 320,000/= බැගින්.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
0759168774
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad
