CCTV and other Surveillance system repair

Negotiable

Ad ID: 5165

1 day ago Pitakotte

Service Type: Repair / Maintenance

Description

Saluto Lanka (pvt) Ltd වන අපි ආරක්‍ෂිත පද්ධති සැපයීම හා සවිකිරීම වගේම නඩත්තු කිරීම, අලුත් වැඩියා කිරීම යන සියලු කටයුතුවල යෙදෙන ආයතනයකි. ඔබගේ නිවසේ හෝ ආයතනයේ CCTV කැමරා පද්ධති, Finger Print Machines , Alarm Systems, Video Intercom, PA Systems, Data wiring සදහා විමසන්න. වසර 15කට වඩා පළපුරුදු ශ්‍රී ලංකාව පුරාම සේවය සපයන ආයතනයකි. ඔබගේ අතේ ඇති මුදලට උපරිම සේවයක් සලසන ආයතනයක් ලෙස අපි ඔබට ආරක්‍ෂිත උපදෙස් ලබාදීම කරන්නෙමු.
Saluto Lanka (Pvt) Ltd is a company engaged in the supply, installation, maintenance, and repair of security systems. Contact us for CCTV camera systems, fingerprint machines, alarm systems, video intercoms, PA systems, and data wiring for your home or business, across all of Sri Lanka. We are committed to offering you the best possible service for the budget you have, along with secure and professional guidance.

Contact with

Click to show phone number
Boost This Ad

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad