Land for sale in Kandy

Negotiable

Ad ID: 4942

1 month ago Kandy City

Description

මහනුවර මහනගර සීමාව තුල විලියම් ගොපල්ලව මාර්‌ගයේ සිට විනාඩි 10 කින් පිවිසිය හැකි නිසංසල ප්‍රදේශයක ජලය සහ විදුලිය සහිත අඩි 20 පලල පොදු මාර්‌ගයට මායිම්ව 460 හන්තාන කඳු වැටියට ප්‍රවේශ මාර්ගයේ පිරිසිදු ඔප්පු සහ මායිමි සහිත, නවීණ ආසිරි ​ආරෝග්‍ය ශාලාව, උසාවි සංකීරණය, කීල්ස් සුපර් වෙලඳ සැල පෙනෙන දුරින්, ප්‍රිමිරෝස් කඳු වැටිය සහ සිතිජය දක්වා විහිදෙන කඳු වැටි දර්ශන සහිත ස්ථානයකි. නවීණ විශාල නිවසකට හෝ විවිධ පහසුකම් සහිත සංචාරකමෙන්දිරයකට හෝ වඩාත්ම සුදුසුවේ. 0711824277 හිමිකරු.

Contact with

Click to show phone number
Boost This Ad


Description

මහනුවර මහනගර සීමාව තුල විලියම් ගොපල්ලව මාර්‌ගයේ සිට විනාඩි 10 කින් පිවිසිය හැකි නිසංසල ප්‍රදේශයක ජලය සහ විදුලිය සහිත අඩි 20 පලල පොදු මාර්‌ගයට මායිම්ව 460 හන්තාන කඳු වැටියට ප්‍රවේශ මාර්ගයේ පිරිසිදු ඔප්පු සහ මායිමි සහිත, නවීණ ආසිරි ​ආරෝග්‍ය ශාලාව, උසාවි සංකීරණය, කීල්ස් සුපර් වෙලඳ සැල පෙනෙන දුරින්, ප්‍රිමිරෝස් කඳු වැටිය සහ සිතිජය දක්වා විහිදෙන කඳු වැටි දර්ශන සහිත ස්ථානයකි. නවීණ විශාල නිවසකට හෝ විවිධ පහසුකම් සහිත සංචාරකමෙන්දිරයකට හෝ වඩාත්ම සුදුසුවේ. 0711824277 හිමිකරු.

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad