Description
අකුරැස්ස - දෙනියාය ප්‍රධාන පාරට මුහුණලා පිටබැද්දර පොලිස් ස්ථානයට සමීපව පිහිටි පර්චස් 10කට වැඩි සින්නක්කර ඔප්පු සහිත අගනා ඉඩම.
✅ පිරිසිදු ඔප්පු
✅ තෙකලා විදුලිය ඇත.
✅ පානීය ජල සැපයුම ඇත.
✅ දුරකථන පහසුකම් ඇත.
- පිටබැද්දර නහරයට මීටර් 400 යි
- සුන්දර හා නිස්කලංක පරිසරය
- සාමකාමී දියුණු අසල්වැසි ප්‍රජාව
- නිවසක් ඉදිකිරීමට අවශ්‍ය තාවකාලික ලී මඩුවක්ද ඇත
📍 පාසල්, බැංකු, අවන්හල්, බේකරි, සාප්පු, වෛද්‍ය පහසුකම් ඉතා සමීපව
📍 ග්‍රාම නිලධාරි කාර්යාලය, පොලිස් ස්ථානය ඉතා සමීපව
📍 බස් නැවතුම්පල ආසන්නයේ
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
Similar Ads
Short Info
- Posted by Anuradha
- Print this ad
- Report this ad
