Description
එක්සත් රාජධානියේ නිශ්පාදිත සංයුක්ත ආලෝක අන්වීක්ෂය ඉතා අඩු මුදලකට. හොඳම තත්වයේ ඇත. සියලු කොටස් මනා ක්‍රියාකාරීත්වයේ ඇති අතර X40 කාචය අලුතෙන්ම යොදා ඇත.
උසස් පෙළ ජීව විද්‍යාව හදාරන දරුවන්ට හා විශ්වවිද්‍යාල දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
Short Info
- Posted by Manjula
- Print this ad
- Report this ad
