Description
Shared boarding room available for - GIRLS
☝️Space available for two girls now ☝️
Location - Maharagama wattegedara junction
👉 Right infront of 138 highlevel bus route.
👉 Very convenient and well secured area
👉Walking distance to keells cargills
arpico and foodcity super centers.
👉Walking distance to maharagama town navinna railway station and maharagama railway station
👉Upstairs room with separate entrance.
👉Kitchen facility available
👉Single bed with mettress Table and chair will be provided for each.
👉 Shared among 4 (Two girls are arleady staying.)
👉Separate water and electricity bills for tenants.
😊 Looking for a decent well mannered friendly intern or employed young ladies who can co-operate well with others.
Please call for more information
0728223040
👉 Will be available from 3rd august 2025.
මහරගම වත්තේගෙදර හංදියේ 138 හයිලෙවල් මාර්ගය ඉදිරිපිටම පිහිටා ඇති නිවසක කාමරයක් කුලියට දීමට තිබේ.
👉ගැහැණු දරැවන් සඳහා පමණයි.
👉4 දෙනෙක් සඳහා සැකසූ කාමරයක දෙදෙනකු සඳහා ඉඩ ඇත.
👉ඉතා ආරක්ශිත ප්‍රදේශය
👉138 හයිලෙවල් බස් මාර්ගය ඉදිරිපිටම
👉කීල්ස් කාර්ගිල්ස් ආපිකෝ වෙත ඇවිදින දුරින්
👉 මහරගම නගරයට ඇවිද යා හැකි දුර
👉නාවින්න දුම්රියපල හා මහරගම දුම්රියපල ඇවිදින දුරින්
👉කෑම ඉවීමේ පහසුකම් ඇත
👉උඩුමහල් කාමරය වෙනම පිටතින් ඇතුළු වීමට හැකියි
👉සිංගල් ඇඳ මෙට්ටය මේසය සහ පුටුව සෑම අයෙකු සඳහාම වෙනම
👉විදුලිය සහ ජලය සඳහා වෙනම බිල්පත් සකසා ඇත
😊ඉන්ටර්න් හෝ දැනටමත් රැකියාවක නියුතු සුහදශීලි අන් අය සමග සහයෝගයෙන් කටයුතු කල හැකි ගැහැණු දරැවෙකුට නවාතැන් සොයන්නේ නම් වැඩි විස්තර සඳහා අමතන්න.
0728223040
👉 අගෝස්තු 03 දින සිට නවාතැන ලබාගත හැකිය.
Similar Ads
Short Info
- Posted by Kithmini
- Print this ad
- Report this ad
