Description
ගලවිලවත්තේ පිහිටි බිම් මහල කුලියට – හෝමාගම
ගලවිලවත්ත, විදර්ශන මාවත, හෝමාගම ස්ථානයේ පිහිටි මහල් 2ක නිවසක බිම් මහලක් කුලියට දීමට ඇත. කොට්ටාව අධිවේගී පිවිසුමට සමීපව පිහිටා ඇත.
🔑 බිම් මහල විශේෂාංග:
- රෝලර් දොර සහ ගරාජය සහිතව වෙන් වු ප්‍රවේශය
- නිදන කාමර 2ක්, සිටින කාමරයක්, වෙන් වූ නාන කාමරය සහ කුස්සිය
- වෙන් වූ ජල මීටරය සහ විදුලි මීටරය
- සාමකාමී වාසස්ථානයක් – ප්‍රධාන මාර්ග වලට පහසුවෙන් ලඟා විය හැක
💰 කුලී කොන්දේසි:
- මස 6ක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ
📞 දුරකථන අංකය: 071 6290965
Ground Floor Annex for Rent – Homagama (Galawilawatta)
Spacious and secure ground floor annex available for rent in a two-story house at Vidarshana Mawatha, Galawilawatta, Homagama – just minutes from Kottawa highway exit.
🔑 Property Features:
- Private entrance with roller door and garage
- 2 bedrooms, living room, separate bathroom & kitchen
- Separate water and electricity meters
- Quiet residential area with easy access to main roads
💰 Rent Terms:
- 6 months advance payment required
📞 Contact: 071 6290965
Similar Ads
Short Info
- Posted by Isuru
- Print this ad
- Report this ad
