කර්මාන්තශාලා සහායක" තනතුරු සඳහා නවක සේවකයින් බඳවා ගනු ලැබේ.

Rs.40,000

Ad ID: 3972

20 hours ago Yakkala

Condition: New

Description

ගම්පහ, යක්කල පිහිටි යකඩ සහ electroplating කර්මාන්තශාලාවක් වන අප ආයතනයේ "කර්මාන්තශාලා සහායක" තනතුරු සඳහා නවක සේවකයින් බඳවා ගනු ලැබේ.
* අත්දැකීම් සහිත/රහිත
* වයස අවු. 30 සිට 50 තෙක් අයදුම් කල හැකිය​.
* ගම්පහ අවට අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
*වෙල්ඩින් වැඩ, ග්‍රයින්ඩර් සහ ඩ්‍රිල් යන්ත්‍ර පල පුරුද්ද විශේෂයි.
අපෙන් ඔබට,
* රු. 40000ත් 60000ත් අතර වැටුපක් සහිත රැකියාවක්
* EPF ETF ප්‍රථිලාභ​
ඔබත් ඉහත සඳහන් සුදුසුකම් සපුරා ඇත්නම් 0772837305 WhatsApp අංකයට හෝ එම අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය​.

Contact with

Click to show phone number
Boost This Ad

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad