Land for Sale in Kamburugamuwa

Rs.1,250,000

Ad ID: 3772

18 hours ago Kamburugamuwa

Land type: Other

Description

කඹුරුගමුව, ලැබීම නව නගරයේ, කලටියාවල පාරෙන් perches 50ක තැනිතලා හරි හතරැස් සරුසාර ඉඩමක් විකිනීමට ඇත. Perches 25ක් වුවත් මිල දී ගත හැක. නල ජලයට අමතරව තද නියගයකදී වුවත් ජලය නොසිදෙන ලිදක්‌ ද ඉඩමේ ඇත. පිරිසිදු ඔප්පු. ලැබීම නව රෝහලට හරියටම මීටර් 200යී. මාතර නව උසාවි සංකීර්ණය, sports ground එකට සහ කොටවිල පොලිසියට 2 km. ඉතා සාමකාමී නිස්කලංක පරිසරයක ඉඩම පිහිටා ඇත. Perch එකක මිල ලක්ෂ 10.25. විමසන්න : 078 359 4004.

Contact with

Click to show phone number
Boost This Ad


Description

කඹුරුගමුව, ලැබීම නව නගරයේ, කලටියාවල පාරෙන් perches 50ක තැනිතලා හරි හතරැස් සරුසාර ඉඩමක් විකිනීමට ඇත. Perches 25ක් වුවත් මිල දී ගත හැක. නල ජලයට අමතරව තද නියගයකදී වුවත් ජලය නොසිදෙන ලිදක්‌ ද ඉඩමේ ඇත. පිරිසිදු ඔප්පු. ලැබීම නව රෝහලට හරියටම මීටර් 200යී. මාතර නව උසාවි සංකීර්ණය, sports ground එකට සහ කොටවිල පොලිසියට 2 km. ඉතා සාමකාමී නිස්කලංක පරිසරයක ඉඩම පිහිටා ඇත. Perch එකක මිල ලක්ෂ 10.25. විමසන්න : 078 359 4004.

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad