Description
මාලබේ නගරයේ සුමුදු මාවතේ පර්චස් 7 කැබලි 2ක් විකිණීමට. පර්චසය ලක්ෂ 21යි. අඩි විස්ස පාර.නිස්කලංක වැදගත් පරිසරය.නිරවුල් ඔප්පු. මාලබේ නගරයේ බැංකු,ජාත්‍යන්තර පාසල්,සුපිරි වෙළද සැල් වලට පයින් යන ලගින්.පදිංචියට කදිමයි. 0712820860
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad
