Description
කැස්බෑව ඩිපෝවට සමීපයෙන් පර්. 8ක ඉඩමක් කුඩමාදුවෙන්, අඩි 30 පාර, 120 හොරණ - කොළඹ පාරට වි.5 ක දුරින්, සිකුරාදා පොළ හංදියට වි.10 ක දුරින්, පිළියන්දල මාවිත්තර 255 බස් පාර සමීපයෙන්ම ඉක්මනින් විකිනීමට. පිරිසිදු ඔප්පු, තෙකලා විදුලිය, පානීය ජලය, සුන්දර හා නිස්කලංක පරිසරය.පාසැල්, බැංකු, Food city ඇතුලු සියලු පහසුකම් ඉතා සමීපව.8 Perch land in Kesbewa closer to the Depot in Kudamaduwa, 30ft road access, 5mins to 120 Horana - Colombo Road. For immediate sale. -0777866155.
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad
