Land for Sale in Hakmana

Negotiable

Ad ID: 3432

10 hours ago Hakmana

Land type: Agricultural, Residential

Description

අගනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට.
ඉඩමේ කුරැඳු, පොල් සහ නොයෙකුත් බෝග වගා කර ඇත
හක්මන , බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට මුහුණලා
හක්මන නගරයේ සිට 4Km දුරින් නිවස පිහිටා ඇත.ඉඩමේ සිට බෙලිඅත්ත නගරයට සහ බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට දුර 7Km, ගංගොඩගම රෝහලට සහ පාසලට මීටර 50
පදිංචියට සුදුසු නිස්කලංක පරිසරයකි.
සින්නක්කර ඔප්පු සහිතයි.
පර්චස් 53කි.
මිල ගණන් සාකච්චා කරගත හැකිය 0774547978

Contact with

Click to show phone number
Boost This Ad


Description

අගනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට.
ඉඩමේ කුරැඳු, පොල් සහ නොයෙකුත් බෝග වගා කර ඇත
හක්මන , බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට මුහුණලා
හක්මන නගරයේ සිට 4Km දුරින් නිවස පිහිටා ඇත.ඉඩමේ සිට බෙලිඅත්ත නගරයට සහ බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට දුර 7Km, ගංගොඩගම රෝහලට සහ පාසලට මීටර 50
පදිංචියට සුදුසු නිස්කලංක පරිසරයකි.
සින්නක්කර ඔප්පු සහිතයි.
පර්චස් 53කි.
මිල ගණන් සාකච්චා කරගත හැකිය 0774547978

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad