Description
Location: Siddamulla close to Kottawa and Piliyandala.
Land type: Vacant Land
Land Size: 190 perches in 2 titles next to each other. (106 perches and 84 perches which can be sold together or separately).
Price: Rs. 850,000 per perch
Bimsaviya First Class Ownership for both plots of land.
No agreements. Need full payment on the day
Please contact only on WhatsApp.
ස්ථානය: කොට්ටාව සහ පිළියන්දල ආසන්නයේ සිද්දමුල්ල.
ඉඩම් වර්ගය: හිස් ඉඩම
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 190 - එකිනෙකට යාබදව ඉඩම් කොටස් 2. (පර්චස් 106 සහ පර්චස් 84, එකට හෝ වෙන වෙනම විකිණිය හැකිය).
මිල: පර්චසයකට රු. 850,000
බිම්සවිය ඉඩම් කට්ටි දෙකටම පළමු පන්තියේ හිමිකාරිත්වය.
ගිවිසුම් ක්‍රමයට එකඟ නොවෙමි. එකවර සම්පූර්ණ ගෙවීම අවශ්‍ය වේ.
කරුණාකර වට්ස්ඇප් මගින් පමණක් අමතන්න.
Similar Ads
Short Info
- Posted by Wijayantha
- Print this ad
- Report this ad
