Description
08 yr old 02 story house wt clear deeds for immediate sale as owner migrating located in highly residential, serene & quiet area wt layered floor plan.
Ultra spacious sitting room on ground floor.
Ultra spacious modern open plan kitchen cum pantry wt dining room leading out rear garden overlooking paddy fields on lower floor.
2 bedrooms wt common toilet on mezzanine floor.
Sit-in TV lounge overlooking fields & 2 A/C bedroom wt individual balconies + attached toilets on 2nd floor.
ඉතා වටිනා අන ර් ඝ මාලබේ කහන්තොට ප්‍රදේශයෙන් සන්සුන් නිස්කලංක පරිසරයක අලංකාරවත් ගෘහ නි ර් මාණ ශිල්පීය දැණුමෙන් වසර 10කට පමණ අඩු කාලයකට පෙර නිමවා ඇති දෙමහල් නිවසක් වහාම විකිනීමට ඇත.
නිරවුල් ඔප්පු සහිත මෙම නිවස හිමිකරු විදේශගතවන හේතුවෙන් වහාම ව්කුනණු ලැබේ.
රෝල ගේට් එකකින් සම්න්විත වන අතර ඉදිරිපස මිදුලේ එක් වාහනයක් නවතා තැබිය හැක. අඩි 20ක පාරේ සිට නිවසට ඇතුළු වන්නේ බිම් මහලේ ඇති ඉතාමත්ම අලංකාරවත් ඉඩකඩ සහිත වූ විසිත්ත කාමරයකටය
බිම් මහලේ සිට දර් ශණීය කුඹුරුයායක් පෙනෙන පසුපස වත්තට යා හැකි අතර හොඳින් ඉඩකඩ සහිත වූ නවීන විවෘත සැලැස්මකින් යුත් මුළුතැන්ගෙය පැන්ට්‍රිය සහිත කෑම කාමරයක්ද ඇත
පසුපස වත්තේ සේවකයන් නිදන කාමරයක් සහ වොශ්රූම් එකක් ද ඇත
බිම් මහලට උඩින් ඇති මෙසනයින් මහලේ පොදු වොශ්රූම් එකක් සහිත නිදන කාමර 2 කි.
උඩු මහලේ කුඹුරු පෙනෙන පරිදි වාඩි වී රූපවාහිනිය නැරඹිය හැකි පවුලේ විසිත්ත කාමරය සහ වෙන වෙනම ඇති බැල්කනි සමග ඇටැච්ඩ් වොශ්රූම් සහිත වායු සමීකරණ කරන ලද නිදන කාමර 2 කි
මාලබේ නගරයට කිලෝ මීටර හතරක් පමණ දුරින් පිහිටා ඇත.
Similar Ads
Short Info
- Posted by Gayendra Laksri Wiki
- Print this ad
- Report this ad
