Description
🏠 House for Sale in Kalubowila – 9 Perches 🏠
A spacious two-storey house with separate entrances, offering privacy and convenience, situated on 9 perches of land in a prime location!
✨ Ground Floor:
▪️ 3 Bedrooms (1 with attached bathroom)
▪️ Big living room area
▪️ Kitchen
▪️ 2 separate bathrooms
▪️ Fully tiled floor
✨ Upper Floor:
▪️ Living room
▪️ 4 Bedrooms
▪️ 2 Bathrooms
▪️ 1 Store Room (can also be used as a servant room)
💧 Utilities: ▪️ Separate water and electricity meters for each floor
➕ Additional Feature:
▪️ A shop room is also available on the side of the house
📍 Location Highlights: ▪️ Just 25m to the main road
▪️ Walking distance to Kalubowila Hospital
📌 Close to Spar Supermarket, Food City, pharmacies, groceries, BOC, HNB, NSB, Union Bank ATMs, National Savings Bank, laboratories, Seyacolor, and more!
🏡 Suitable for:
✔️ A single-family home
✔️ Two families
✔️ Rental investment
✔️ A medical center
✔️ Building an apartment complex
✔️ Any other business purpose
💰 Price: LKR 75 Million (75,000,000) (Negotiable)
📞 Contact: 0765512446 (Please call directly, do not text)
Whatsapp: 0725774445
✅ An excellent investment opportunity! Don’t miss it!
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🏠 පර්චස් 9 කින් සමන්විත කළුබෝවිල නිවස සමග ඉඩම විකිණීමට 🏠
ප්‍රමුඛ ස්ථානයක පිහිටි, වෙන්වූ ප්‍රවේශ මාර්ග සහිත, පෞද්ගලිකත්වය හා සුවපහසුව සහිත, දෙමහල් නිවසක් සහිත ඉඩමක්.
✨ බිම් මහල:
▪️ ඇටෑච් කරන ලද නාන කාමරයක් සහිත නිදන කාමර 3
▪️ විශාල විසිත්ත කාමරය
▪️ කුස්සිය
▪️ නාන කාමර 2
▪️ සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද පොලව
✨ ඉහළ මහල:
▪️ විසිත්ත කාමරය
▪️ නිදන කාමර 4
▪️ නාන කාමර 2
▪️ ගබඩා කාමරය (සේවක කාමරයක් ලෙසද භාවිතා කළ හැක)
💧 උපයෝගිතා පහසුකම්:
▪️ මහලවල් දෙකට වෙන්වූ ජල හා විදුලි මීටර්
➕ අමතර පහසුකමක් ලෙස:
▪️ නිවසට පැත්තකින් කඩ කාමරයක්ද ඇත
📍 ස්ථානයේ වැදගත්කම්:
▪️ ප්‍රධාන මාර්ගයට මීටර් 25යි
▪️ කළුබෝවිල රෝහල පෙනෙන දුර
📌 පිහිටීම සහ පහසුකම්:
Spar සුපිරි වෙළඳසැල, Food City, ඖෂධාගාර, සිල්ලර වෙළඳසැල්, BOC, HNB, NSB, Union Bank ATM, National Savings Bank, පුද්ගලික රසායනික විද්‍යාගාර, Seyacolor සහ තවත් බොහෝ සේවාවන්ට සමීපව පිහිටයි!
🏡 මෙම දේපල සුදුසුය:
✔️ තනි පවුලකට
✔️ පවුල් දෙකකට
✔️ ගෙවල් අරගෙන කුලී පදනම මත දෙන අය සඳහා
✔️ බෙහෙත් ශාලාවක් දැමීම සඳහා
✔️ Apartment එකක් සෑඳීමට අදහසක් තිබෙන අය සඳහා
✔️ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සඳහා
💰 මිල: රුපියල් කෝටි 7.5යි (75,000,000) (මිල සාකච්ඡා කළ හැක)
📞 ඇමතුම්: 0765512446 (කරුණාකර දුරකථනයෙන් අමතන්න, පණිවිඩ නොයවන්න)
Whatsapp: 0725774445
✅ ඉතාමත් වටිනා ආයෝජනයක්! මෙය ඔබේ අවස්ථාවයි!
Similar Ads
Short Info
- Posted by Wish
- Print this ad
- Report this ad
