Residential Land for Sale – Panagoda, Homagama (33.3 Perches - Rs 1,100,000 per perch Negotiable)

Rs.36,300,000

Ad ID: 1528

1 month ago Homagama

Land type: Agricultural, Residential, Other

Description

📍 Location: Romiel Mawatha, Panagoda, Homagama
📏 Land Size: 33.3 Perches
🏠 Land Type: Residential

🔹 Key Features:
✅ Rectangular-shaped flat block of land
✅ 15 ft wide access road – easy vehicle access
✅ Approx. 3 km to Homagama Town & 6 km to Kottawa Interchange
✅ Gravel soil type – no water stagnation issues
✅ Survey Plan Approved (Ref. No. H1/13P/196/00 by Pradeshiya Sabha)
✅ Secure boundaries – wire fence with concrete posts & parapet wall
✅ Lush greenery – Includes Kaluwara, Wallapatta, Beli, Jack, Coconut trees and other

📍 Nearby Landmarks (approx. distance):
📌 600m to Highlevel Road
📌 3km to Homagama Town Center
📌 6km to Kottawa Expressway Interchange

🚗 Ideal for residential development in a peaceful neighborhood.

📅 Inspection by appointment only.
📲 Call or message via WhatsApp for more details.

⚠️ GENUINE BUYERS ONLY – NO BROKERS!
Homagama is the closest town to the subject property and it is within the administrative limits of Homagama Pradeshiya Sabha. Homagama sits along the A4 Highway, connecting it to Colombo, Avissawella, and beyond. It is home to notable places such as the Campus of the National School of Business Management, Sri Lanka
Institute of Nano Technology, the Panagoda Cantonment, Mahinda Rajapaksha College, Sri Lanka Buddhist Pali University, Ceylon Biscuits Limited & the Lakshapana Battery Company. The southern expressway at Kottawa interchange point is about 6 km away from the subject site.

🏡 නේවාසික ඉඩම විකිණීමට - පනාගොඩ, හෝමාගම 🏡
📍 ස්ථානය: රොමියෙල් මාවත, පනාගොඩ, හෝමාගම
📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 33.3
🏠 ඉඩම් වර්ගය: නේවාසික

🔹 ප්‍රධාන විශේෂාංග:
✅ සෘජු හැඩැති හා සමතලා ඉඩම
✅ අඩි 15 පළල ප්‍රවේශ මාර්ගය – වාහන සඳහා පහසු ප්‍රවේශය
✅ ආසන්න දුර : හෝමාගම නගරයට කි.මි. 3 & කොට්ටාව අන්තර් හුවමාරුවට කි.මි. 6
✅ සන්සුන් මනාප නේවාසික පරිසරයකි
✅ සීමා ඉදිරිපිට කොන්ක්‍රීට් කණු සහිත කම්බි වැට
✅ ගස් වැවීම්: කළුවර, වලලපත්ත, බෙලි, කොස්, පොල් සහ අනිකුත් ගස් /පැලවලින් පරිසර හිතකරත්වය

📍 ආසන්න වැදගත් ස්ථාන (ආසන්න දුර):
📌 හයිලෙවල් පාරට මීටර් 600
📌 හෝමාගම නගර මධ්‍යස්ථානයට කි.මි. 3
📌 කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරුවට කි.මි. 6

🚗 සන්සුන් සහ නේවාසික සංවර්ධනයට ඉතාමත්ම සුදුසු ඉඩමකි.

✅ සත්‍ය ගනුදෙනුකරුවන් පමණක් - මිල ගණන් පැමිණ පරීක්ෂා කරබලා සාකච්ඡා කරගත හැක - සින්නක්කර, පිරිසිදු නිරවුල් ඔප්පු!

🔎 හෝමාගම නගරය පිළිබඳ වැදගත් තොරතුරු:
මෙම ඉඩම පිහිටා ඇත්තේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ පාලන බල ප්‍රදේශය තුළය.
A4 මාර්ගයට (අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය) ආසන්නව පිහිටා ඇති හෝමාගම නගරය කොළඹ, අවිස්සාවේල්ල සහ තවත් නගර සමඟ සම්බන්ධ කරයි.
එය National School of Business Management (NSBM) විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, පනාගොඩ හමුදා කඳවුර, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය, Ceylon Biscuits Limited සහ Lakshapana Battery Company වැනි වැදගත් ආයතන පිහිටා ඇති ප්‍රදේශයකි.

කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරුවට කි.මි. 6 දුරකින් පිහිටා ඇත.

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad