Description
පානදුර තන්තිරිමුල්ල සාන්ත ජෝන් ප්‍රාථමික විදුහල පාරේ පර්චස් 10 ක හරි හතරැස් තැනිතලා බිම් කොටස විකිනීමට ඇත. පානදුර හිරණ බස් රථයෙන් හා පානදුර මාලමුල්ල බස් රථයෙන් ඉඩමට පිවිසීමට හැකිය. පානදුර නගරයට මෝටර් රථයකින් විනාඩි 5 කින් ලගාවීමට හැකිය. ඉතාමත් නිසන්සල පරිසරයකි. ඉඩමේ දෙපැත්තක් ඇතුල් පාරකට මුහුනලා ඇත. ජලනල හා විදුලිබල පහසුකම් සහිතය. අවශ්‍ය කෙනෙක් ඇත්නම් පහත දුරකථනයට අමතන්න. 0702760137.
Similar Ads
Short Info
- Posted by Chinthaka
- Print this ad
- Report this ad
