Land for sale in Panadura

Rs.7,000,000

Ad ID: 1508

1 month ago Panadura

Land type: Residential

Description

පානදුර තන්තිරිමුල්ල සාන්ත ජෝන් ප්‍රාථමික විදුහල පාරේ පර්චස් 10 ක හරි හතරැස් තැනිතලා බිම් කොටස විකිනීමට ඇත. පානදුර හිරණ බස් රථයෙන් හා පානදුර මාලමුල්ල බස් රථයෙන් ඉඩමට පිවිසීමට හැකිය. පානදුර නගරයට මෝටර් රථයකින් විනාඩි 5 කින් ලගාවීමට හැකිය. ඉතාමත් නිසන්සල පරිසරයකි. ඉඩමේ දෙපැත්තක් ඇතුල් පාරකට මුහුනලා ඇත. ජලනල හා විදුලිබල පහසුකම් සහිතය. අවශ්‍ය කෙනෙක් ඇත්නම් පහත දුරකථනයට අමතන්න. 0702760137.

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad