CCTV Technician job

Rs.70,000

Ad ID: 12428

4 hours ago Mahabage (2)

Service Type: Office Maintenance / Security

Description

නුපුහුණු / පුහුණු CCTV කැමරා තාක්ෂණවේදීන් සඳහා අයදුම්පත් කැඳවයි.

අපගේ කණ්ඩායමට එක්වීමට CCTV Camera Technicians අවශ්‍ය වේ.
ඔබගේ කාර්යභාරය වනුයේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම, නිෂ්පාදන ප්‍රවර්ධනය, ආරක්ෂක පද්ධති ස්ථාපනය කිරීම සහ උසස් තත්ත්වයේ සේවාවක් සැපයීමයි.
Energy CCTV Security Camera Solution යනු Hikvision බලයලත් අලෙවි නියෝජිත ආයතනයක් වන අතර, ආරක්ෂක කැමරා, Alarm Systems සහ Security Solutions සඳහා විශ්වාසදායක සේවාවක් සපයයි.

Contact with

Click to show phone number
Boost This Ad

Description

නුපුහුණු / පුහුණු CCTV කැමරා තාක්ෂණවේදීන් සඳහා අයදුම්පත් කැඳවයි.

අපගේ කණ්ඩායමට එක්වීමට CCTV Camera Technicians අවශ්‍ය වේ.
ඔබගේ කාර්යභාරය වනුයේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම, නිෂ්පාදන ප්‍රවර්ධනය, ආරක්ෂක පද්ධති ස්ථාපනය කිරීම සහ උසස් තත්ත්වයේ සේවාවක් සැපයීමයි.
Energy CCTV Security Camera Solution යනු Hikvision බලයලත් අලෙවි නියෝජිත ආයතනයක් වන අතර, ආරක්ෂක කැමරා, Alarm Systems සහ Security Solutions සඳහා විශ්වාසදායක සේවාවක් සපයයි.

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad