මහරගම පමුණුව අධ්‍යාපන ආයතනයකට ප්‍රවීණ ගුරුවරුන් අවශ්‍යයි

Rs.1,000

Ad ID: 12141

22 hours ago Maharagama

Tuition type: Other

Description

මහරගම පමුණුව ප්‍රදේශයේ පිහිටි අප ආයතනයට අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ (උසස් පෙළ) සියලුම විෂයන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි පළපුරුදු ප්‍රවීණ ගුරුවරුන් කඩිනමින් අවශ්‍යව ඇත. ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත මෙම ආයතනයේ උපකාරක පන්ති ආරම්භ කිරීමට කැමති දක්ෂ ගුරුවරුන්, වැඩි විස්තර සඳහා 0718417044 දුරකථන අංකය ඔස්සේ අදම අප හා සම්බන්ධ වන්න.

Contact with

Click to show phone number
Boost This Ad

Description

මහරගම පමුණුව ප්‍රදේශයේ පිහිටි අප ආයතනයට අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ (උසස් පෙළ) සියලුම විෂයන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි පළපුරුදු ප්‍රවීණ ගුරුවරුන් කඩිනමින් අවශ්‍යව ඇත. ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත මෙම ආයතනයේ උපකාරක පන්ති ආරම්භ කිරීමට කැමති දක්ෂ ගුරුවරුන්, වැඩි විස්තර සඳහා 0718417044 දුරකථන අංකය ඔස්සේ අදම අප හා සම්බන්ධ වන්න.

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad