අතුරුගිරිය - හෝමාගම ගොඩගම නගරයන්ට ආසන්නව අගනා පර්චස් 13.17 ක බිම් කොටසක් විකිණීමට

Rs.800,000

Ad ID: 11935

2 days ago Athurugiriya

Land type: Agricultural, Commercial, Residential, Other

Description

🏡 අතුරුගිරිය - හෝමාගම ගොඩගම නගරයන්ට ආසන්නව අගනා පර්චස් 13.17 ක බිම් කොටසක් විකිණීමට
අතුරුගිරිය, හෝමාගම සහ ගොඩගම නගරයන්ට ඉතා ආසන්නව, සියලුම නේවාසික පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි මෙම වටිනා ඉඩම කඩිනමින් විකිණීමට ඇත.
• ගොඩගම නගරයට: 1km
• අතුරුගිරිය නගරයට: 3km
• හෝමාගම නගරයට: 3.5km
• බොරැල්ල - අතුරුගිරිය පාරට: 50m (ඇවිදින දුරින්)
• හයිලෙවල් පාරට (High-Level Road): 1km

•පර්චස් 13.17 (අවශ්‍ය නම් පර්චස් 6 බැගින් කොටස් 2කට වෙන් කර ගැනීමටද හැකියාව ඇත).

•අඩි 20ක් පළල් කාපට් කරන ලද මාර්ගය.
•නළ ජලය සහ විදුලිය පහසුකම් සපිරි.
•පදිංචියට ඉතා සුදුසු නිදහස්, ආරක්ෂිත සහ වැදගත් වටපිටාව.

ශීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක පිහිටා ඇති බැවින්, පදිංචියට මෙන්ම ඉහළ ආයෝජන වටිනාකමක් අපේක්ෂා කරන්නන්ටද ඉතා කදිම අවස්ථාවකි.

පර්චසයක මිල :800,000 (මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
අමතන්න: 0712564455

Contact with

Click to show phone number
Boost This Ad

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad