PROFESSIONAL COOKERY COURSE & PASTRY AND BAKERY COURSE

Rs.80,500

Ad ID: 11073

3 hours ago Maharagama

Description

💙 PROFESSIONAL COOKERY COURSE & PASTRY AND BAKERY COURSE 💙

🏨 IVA HOTEL SCHOOL

IVA Hotel School යනු දෙස් විදෙස් හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන ශ්‍රී ලංකා දුවා දරුවන්ට වෘත්තීය පාඨමාලා පිරිනමන පිළිගත් සහතික ලබා දෙන වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයකි.

අප ආයතනය,

o පහසු ගෙවීම් ක්‍රමය යටතේ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු අය කරනු ඇත.

o NVQ level 4 සහතික ලබා දේ.

o පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.

o රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.

o සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් ලබාදේ.

o සූපවේදී නිළ ඇඳුම් කට්ටලය සහ ආයතනික නිළ ඇඳුම් කට්ටලය ලෙස නිළ ඇඳුම් දෙකක් ලබා දේ.

o ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුවක් ලබාදේ.

o ප්‍රධාන පාඨමාලාවට අමතරව වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා සහ තොරතුරු තාක්ෂණ වැඩසටහනක් නොමිලේ.

ප්‍රධාන පාඨමාලාවන් තුනක් ආයතනය මගින් මෙහෙයවයි

• වෘත්තීය සූපවේදී පාඨමාලාව

• පේස්ට්‍රි සහ බේකරි පාඨමාලාව

පාඨමාලා සුදුසුකම්

අ.පො.ස සා.පෙළ පෙනී සිටි මනා සෞඛ්‍යයෙන් යුතු අයකු විය යුතුය

——————————————————-

අධ්‍යයන මධ්‍යස්ථාන - රත්නපුර, මහරගම

———————————————————

පාඨමාලා මෙහෙයවීම

සතියකට දින හතරකි

පාඨමාලා කාලය මාස හයකි.

පාඨමාලා ලියාපදිංචිය සඳහා

පාඨමාලාව / සම්පූර්ණ නම / දිස්ත්‍රික්කය / දුරකථන අංකය සඳහන් කර 071 5 980 980 අංකයට SMS කරන්න.

වැඩි විස්තර සඳහා අපව අමතන්න 071 0 755 755/ 071 9 755 756

එක් කණ්ඩායමක් සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

www.iva.lk

Contact with

Click to show phone number
Boost This Ad

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad