පර්චස් 12ක ඉඩමක් මීගමුව මිරිස්වත්තෙන්

Rs.5,400,000

Ad ID: 10943

4 hours ago Negombo

Land type: Commercial, Residential

Description

මීගමුව මිරිස්වත්ත අවටෙන් ඉඩමක් සොයන ඔබට.
පර්චස් 12 ක, ගංවතුරෙන් සහ ස්වභාව විපත්වලින් තොර, නිරවුල් ඔප්පු සහිත ඉඩමක් ඉතා ඉක්මනින් විකිනීමට.
ඉඩම දෙපසකින් පාරින් වටවියට වී ඇත.
ව්‍යාපාරයකට හෝ නිවසකට සුදුසුයි.
පර්චස් දොළහේ කැබලි බැගින් ද විකිණිය හැක.
මීගමුව මීගමුව-මීරිගම පාරට මීටර් 200
මීගමුව/දිවුලපිටිය බස් නැවතුම්පොළට මීටර් 200
කාගිල්ස් ෆුඩ් සිටි වෙත කිලෝමීටරයයි
ශාන්ත අන්තෝනි පිරවුම්හලට කිලෝමීටරයයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිලෝමීටර් දහයයි
සාමකාමී ජීවන පරිසරය
ආයෝජනයක් සඳහාත් වඩාත් සුදුසුයි.
පර්චසයකට ලක්ෂ 4.5 යි
වැඩි විස්තර සඳහා හිමිකරු අමතන්න 074-1144120

Contact with

Click to show phone number
Boost This Ad

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad