පර්චස් 12.5 ඉඩමක් දිවුලපිටිය-කොටදෙනියාව අවටින්

Rs.4,500,000

Ad ID: 10777

1 day ago Divulapitiya

Land type: Commercial, Residential

Description

දිවුලපිටිය කොටදෙනියාව අවට ඉඩමක් සොයන ඔබට
වරදල දොන් බොස්කෝ ආයතන ඉදිරිපිට පර්චස් 12.5 ක, ගංවතුරෙන් සහ ස්වභාව විපත්වලින් තොර, නිරවුල් ඔප්පු සහිත ඉඩමක් ඉතා ඉක්මනින් විකිනීමට.
කොළඹ-කුරුණෑගල, නොම්බර 5බස් මාර්ගයේ සිට දෙවන ඉඩම (ප්‍රධාන පාරටම මීටර් 30යි).
අඩි 20 ක මාර්ග ප්‍රවේශය.
ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට පැය 24 පුරාම පොදු ප්‍රවාහනය.
දිවුලපිටිය නගරයට මිනිත්තු 3
මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10.
නිදහස් සහ නිසංසල පරිසරයක
නිවසක් සෑදීමට හෝ ආයෝජනයට බොහෝ සුදුසුයි.
පර්චසයකට ලක්ෂ 3.9 යි
විස්තර සඳහා හිමිකරු අමතන්න 074-1144120

Contact with

Click to show phone number
Boost This Ad

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad