Description
Thennekon Gama Road, Malpeththawa, Ambalantota.
අම්බලන්තොට නගරය ආසන්නයේ මල්පෙත්තාව පර්චස් 34.4 ප්‍රමාණයේ පදිංචියට හෝ ව්‍යාපාර කටයුතු සදහා ඉතා යෝග්‍ය නිරවුල් ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත.
තිස්ස මාතර ප්‍රධාන මාර්ගයට මීටර් 100, අම්බලන්තොට නගරයට කිලෝමීටර් 2 කි. අම්බලන්තොට මහා විද්‍යාලය, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාරියාලය හා අවශ්‍ය සියලු පහසුකම් ඉතා ආසන්නයේ පිහිටා ඇත.
නල ජල සැපයුම දැනටමත් ලබාගෙන ඇති අතර ඉඩම ආසන්නයේම විදුලි සැපයුම් කනුව ඇත. ප්‍රධාන මාර්ගයේ සිට ගල් ඇතිරෑ ප්‍රවේශ මාර්ගය. වෙල්යාය ආසන්නයේ පොල් ඉඩම් සහිත නිස්කලංක පරිසරයකි. වැදගත් පදිංචිකරැවන් සහිත වටපිටාවකි. පදිංචියට, ගබඩාවක් පවත්වාගෙන යාමට හෝ වගාවට යෝග්‍ය ඉඩමකි. ඉඩමට ප්‍රවේශ මාර්ගයට අනෙක් පසින් කුඹුරැ සදහා වතුර සපයන ඇළ මාර්ගයකි.
පර්චස් එකක් රු.ලක්ශ 4.00 ක් වන අතර පැමිණ නිරීක්ෂණයෙන් පසු මිල ගනන් සකච්චා කර ගත හැක.
බ්‍රෝකර්වරැ අවශ්‍ය නැත.
Please contact me via WhatsApp +94702104626
Similar Ads
Short Info
- Posted by Thusitha
- Print this ad
- Report this ad