Description
රාගම තේවත්ත පාර දර්ශන මාවතේ පර්චස් 12.4 ක සමග කාමර තුනක අංගසම්පූර්ණ නිවස. වට තාප්ප ගේට්ටු සාහිතයි වාහන නැවතීමේ පහසුකම් ඇත ලිං ජලය සහ නල ජලය සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටා ඇත රාගම නගරයට පුද්ගලික රෝහල්වලට රාගම මහ රෝහලට සුපිරි වෙළඳසංකීර්ණ වලට තේවත්ත පල්ලියට විනාඩි 15 ළඟාවිය හැක 325 බස් මාර්ගය පෙනෙන දුරින් පිහිටා ඇත මහර ප්‍රාදේශීය සභාවේ පදිංචි අනුකූලතා සහතිකය සහිතයි. මිල ලක්ෂ 125 බ්‍රෝකර් වරුන් අනවශ්‍යය(ගැනුම් කරුවන් පමණක් අමතන්න) 0714409198 0702788110
Similar Ads
Short Info
- Posted by Isuru
- Print this ad
- Report this ad