Description
🚗 Honda CR-V RD5 (2005/2006 Face Lift) – Full Option
හොන්ඩා සීආර්වී RD5 2005/2006, ස්වයංක්‍රීය ගියර්, සන්රූෆ්, Airbag 7ක්, සියලු නඩත්තු අලුත්, හොඳ ඉන්ධන පරිභෝජනය, ඉතා හොඳ තත්ත්වයේ වාහනයක් 🚗
හොඳින් නඩත්තු කළ | 7 Airbags | Sunroof | ඉතා හොඳ තත්වයේ
🔹 මෝඩලය: Honda CR-V RD5 (2005/2006 Face Lift)
🔹 ගියර් පද්ධතිය: Automatic
🔹 Airbags: 7ක්
🔹 Sunroof: ඇත
🔹 තත්ත්වය: ඉතා උසස් – ප්‍රධාන නඩත්තු කටයුතු සියල්ලම නවීකරණය කර ඇත
🔹 ඉන්ධන පරිභෝජනය: 12–14 km/L (Highway)
⸻
✅ අලුත් නඩත්තු සහ යාවත්කාලීන කිරීම
• ඉදිරිපස සහ පිටුපස Shock Absorbers අලුතින් (Warranty ඇත)
• Wheel Bearings 4ම අලුත්
• Honda Genuine Brake Pads අලුත්
• Differential Oil (Honda Genuine) මාරු කර ඇත
• Brake Oil (Honda Genuine) මාරු කර ඇත
• Gear Oil (Honda Genuine) මාරු කර ඇත
• සියලු Bushes සහ Mounts අලුත්
• Starter Motor සහ Alternator සම්පූර්ණයෙන්ම Service කර ඇත
• Honda Genuine Spark Plugs සහ Injectors අලුත් – Full Engine Tune-up කර ඇත
⸻
💡 විශේෂත්වයන්
• සම්පූර්ණයෙන්ම නඩත්තු කළ වාහනයක් – කිසිදු අලුත්වැඩියා අවශ්‍යතාවයක් නැත
• ඉතා මෘදු ධාවනය
• සුවපහසු සහ විශ්වාසදායක SUV එකක්
• “Buy & Drive” තත්ත්වයේ
ආසාවෙන් බලන්න – ගන්න – සතුටින් ධාවනය කරන්න 🚘
Similar Ads
Short Info
- Posted by ahesh
- Print this ad
- Report this ad