සිංහල, බුද්ධාගම, ඉතිහාසය 6-11

Rs.1,500

Ad ID: 10485

4 days ago Boralasgamuwa

Tuition type: Class

Description

6,11 ශ්‍රේණිය සදහා ඉතිහාසය, බුද්ධාගම විෂයන් දෙකම එකම තැනකින් A සමාර්ථයක් උදෙසා කැප වෙමු.
හරවත් ලෙස ඉතා කෙටියෙන් සරලව පාඩම් කියාදීම,
අවශ්‍ය කරුණු කටපාඩම් කරවීම,
සිතියම් අධ්‍යනය, / රූප සටහන් අධ්‍යනය,
විභාග ප්‍රශ්න පත්‍ර
පාඩමෙන් පාඩමට ඇගයීම්
ජාත්‍යන්තර පාසල් දරුවන්ට විශේෂ ය.
ව්‍යාකරණ, රචනා, පාඩමෙන් පාඩමට ප්‍රශ්න පත්‍ර ලබා දේ.

සියල්ලම නිවැරදිව ඉගෙන ගන්න
වසර ගණනක් පළපුරුදු පාසල් ගුරුවරියක් විසින් උගන්වනු ලැබේ.
තනි හෝ කණ්ඩායම්, පන්ති සදහා විමසන්න.

Contact with

Click to show phone number
Boost This Ad

Description

6,11 ශ්‍රේණිය සදහා ඉතිහාසය, බුද්ධාගම විෂයන් දෙකම එකම තැනකින් A සමාර්ථයක් උදෙසා කැප වෙමු.
හරවත් ලෙස ඉතා කෙටියෙන් සරලව පාඩම් කියාදීම,
අවශ්‍ය කරුණු කටපාඩම් කරවීම,
සිතියම් අධ්‍යනය, / රූප සටහන් අධ්‍යනය,
විභාග ප්‍රශ්න පත්‍ර
පාඩමෙන් පාඩමට ඇගයීම්
ජාත්‍යන්තර පාසල් දරුවන්ට විශේෂ ය.
ව්‍යාකරණ, රචනා, පාඩමෙන් පාඩමට ප්‍රශ්න පත්‍ර ලබා දේ.

සියල්ලම නිවැරදිව ඉගෙන ගන්න
වසර ගණනක් පළපුරුදු පාසල් ගුරුවරියක් විසින් උගන්වනු ලැබේ.
තනි හෝ කණ්ඩායම්, පන්ති සදහා විමසන්න.

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad