Category

You have enabled adblocker addon,please disable adblocker to get the actual view

good paddy field

27 අගෝ. 2018 - 12:12 ප.ව
  • Good paddy field

පොලොන්නරුව කුරුදුවත්ත මාර්ගයේ, පොලොන්නරුව මහා රෝහලේ සිට 5km පමණ දුරින්, සේවාගම මහා විද්‍යාලය ආසන්නයේ, ප්‍රධාන මාර්ගයට යාබදව අක්කර 5 ක සාරවත් කුඹුරු ඉඩම ඉක්මනින් විකිනීමට. විදුලිය ඇත. පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ලැබෙන අතර යල සහ මහ දෙකන්නයම සාර්ථකව වගා කල හැකිය. පිරිසිදු ඔප්පු සහිතයි.


ස්ථානය : පොළොන්නරුව - පොලොන්නරුව
උප කාණ්ඩය : Lands
ඉඩකඩම් වර්ගය : ඉඩම්
Top Seller දැන්වීම්

good paddy field

paddy field for sale

paddy field land for...

rubber/tea estate wi...

rubber/tea estate wi...

Powered by wow.lk