Category

You have enabled adblocker addon,please disable adblocker to get the actual view

land in henanigala dehiattakandiya ( webada )

25 අගෝ. 2017 - 10:31 පෙ.ව
  • Land in Henanigala Dehiattakandiya ( Webada )

අගනා ගොඩ මඩ ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත .

අම්පාර දිස්ත්‍රික්කයේ - දෙහිඅත්තකන්දිය , හෙනානිගල ග්‍රාම සේවා කොට්ටාශයේ "වෑබඩගම"

* ගොඩ ඉඩම - පර්චස් 80 (අක්කර 1/2)
* මඩ ඉඩම - ප්රචස් 400 (අක්කර 2 1/2 ) - වී බුසල් 5යි
* දෙකන්නේනෙම වග කෙරෙන ,
* තුන්ලක්ක්ෂ පනස්දහසක පමණ අදායමක් කන්නයකින් ගත හැක.
* ගොඩ, වී හෝ වෙනත් බෝග වගා කළ හැකි.


නිසංසල පරිසරයක පිහිටි මෙම ඉඩමට ඔබත් හිමිකරුවෙක් වෙන්න.

සැ .යු :- ගැණුම්කරුවන් පමණක් අමතන්න.


ස්ථානය : අම්පාර - ඩෙහිඅට්ටකන්ඩිය
උප කාණ්ඩය : Lands
ඉඩකඩම් වර්ගය : ඉඩම්
Top Seller දැන්වීම්

land in henanigala d...

land for sale in kir...

land for sale in kir...

land

lands

Powered by wow.lk