පොදු ගැටලූ

  1. HitAd.lk යනු කුමක්ද?

  2. HitAd.lk යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල දැන්වීම් සේවාවයි. එමගින් ඔබට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබට අවශ්‍ය දේ මිලදී ගැනීමටත් විකිණීමටත් හැකියාව ලැබේ. අන්තර්ජාලය ඔස්සේ සහ ජංගම දුරකථනය ඔස්සේ ක‍ෂණිකව ගනුදෙනු සිදු කරන්න.

  3. HitAd.lk මගින් පළ කළ හැකි දැන්වීම් මොනවාද?

    1. රථ වාහන
    2. ගේ දොර ඉඩ කඩම්
    3. ඉලෙක්ට්‍රොනික් උපකරණ
    4. ජංගම දුරකථන සහ උපාංග
    5. පරිගණක හා ලැප්ටොප්
    6. නිවාඩු නිකේතන සහ සංචාරක
    7. අධ්‍යාපනික
    8. රැකියා රැකියා
    9. පුද්ගලික
    10. ආහාර / කෘෂිකාර්මික
    11. සුරතල් සතුන්
    12. සෞඛ්යය / රුපලාවන්ය
    13. ක්රීඩා හා රසවින්දන
    14. ගේ දොර උපකරණ හා සේවා
    15. විවිධ

  4. HitAd.lk හි දැන්වීමක් පළ කිරීම සඳහා මා හට ලැඛෙන්නේ මොනවාද?

    1. වචන 100ක විස්තරයක්
    2. උපරිම පින්තූර 8ක්
    3. දැන්වීම දින 90ක් සඳහා පළ කිරීම

  5. HitAd වෙබ් අඩවියේ දැන්වීමක් පළ කිරීම සඳහා මුදල් ගෙවිය යුතුද?

    1. නැහැ. ඔබේ දැන්වීම් වර්ගය HitAd වෙබ් අඩවියේ නොමිලේ පළ කළ හැකියි.

  6. HitAd වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැකි ක්‍රම මොනවාද?

    1. HitAd වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාල දැන්වීම් පළ කිරීම
    2. විජය පුවත්පත් සමාගමේ ඕනෑම ශාඛාවක් වෙත යාම
    3. විජය පුවත්පත් සමාගමේ දැන්වීම් ඒජන්සියක් වෙත යාම
    4. . නම් කරන ලද බැංකු ශාඛාවකට අදාළ ගාස්තුව ගෙවා රිසිට්පත සහ දැන්වීම support@hitad.lk ** වෙත ඊමේල් කිරීම
    5. ඩයලොග්, මොබිටෙල්, එටිසලාට් ජංගම දුරකථන ග්‍රාහකයින්ට #479# ඩයල් කර දැන්වීම පළ කළ හැක *

  7. ගෙවීම් ක්‍රම මොනවාද?

    1. වීසා හෝ මාස්ටර් ක්‍රෙඩිට් කාඩ් මගින් අන්තර්ජලය ඔස්සේ ගෙවීම
    2. වීසා හෝ මාස්ටර් ඩෙබිට් කාඩ් මගින් අන්තර්ජලය ඔස්සේ ගෙවීම
    3. ඩයලොග් ජංගම දුරකථන බිල්පතට ගාස්තුව එකතු වන ලෙස අන්තර්ජලය ඔස්සේ ගෙවීම
    4. විජය පුවත්පත් සමාගමේ ඕනෑම ශාඛාවක් වෙත යාම
    5. විජය පුවත්පත් සමාගමේ දැන්වීම් ඒජන්සියක් මගින්
    6. කොමර්ෂල් බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම
    7. ඩයලොග්, මොබිටෙල්, එටිසලාට් ජංගම දුරකථන ග්‍රාහකයින්ට #479# ඩයල් කර ගාස්තුව ගෙවා දැන්වීම පළ කළ හැක

  8. අන්තර්ජාලය ඔස්සේ HitAd වෙබ් අඩවියේ දැන්වීමක් පළ කරන්නේ කෙසේද?

  9. “ඔබේ දැන්වීම නොමිලේ පළ කරන්න” යන තීරුව මත ක්ලික් කර ඔබට ඇති තරම් දැන්වීම් පළ කළ හැකිය. එහිදී ඔබේ නම, ඊමේල් ලිපිනය සහ ජංගම දුරකථන අංකය ඇතුළත් කළ යුතු වේ.
    දැන්වීමේ තොරතුරු ඇතුළත් කර අවශ්‍ය නම් පින්තූර අප්ලෝඩ් කරන්න (උපරිම පින්තූර 8කි. පින්තූරයක උපරිම බර මෙගාබයිට් 5කි)

    ඔබේ දැන්වීම හොඳින් බලා තහවුරු කර පළ කරන්න

    HitAd කණ්ඩායම අධීක‍ෂණය කිරීමෙන් පසු කාර්යාලයීය පැය 4ක් ඇතුළත ඔබේ දැන්වීම වෙබ් අඩවියේ පළ වේ. ඔබේ වෙබ් දැන්වීම මාස 6යක කාලයක් සඳහා වලංගු වේ.

    1. ඔබේ දැන්වීම සති මැද පුවත්පත් 4ක පළකරගන්න , පිරික්සුම් ලැයිස්තුවේ ඉහළින් පෙන්වීමට සහ ඊට වැඩි අවධානයක් ලබාගැනීමට අවශ්‍ය නම් “Top Seller” වශයෙන් තෝරන්න

  10. මාගේ ඩයලොග්/ මොබිටෙල්/ එටිසලාට් ජංගම දුරකථනයෙන් #479# ඩයල් කිරීමේ පහසුකම මගින් දැන්වීමක් පළ කරන්නේ කෙසේද?

    1. ඩයලොග්/මොබිටෙල්/එටිසලාට්
    2. වන පියවර තෝරන්න. නව වර්ග කළ දැන්වීම්
    3. 3 වන පියවර තෝරන්න Hitad web
    4. අදාළ කාණ්ඩය තෝරන්න 1. වාහන 2. නිවාස සහ දේපළ
    5. පළ විය යුතු දිනය තෝරන්න 1. දැන් පළ කරන්න 2. වෙනත් දිනයක්
    6. අනුක්‍රමික අංකයක් සහිත SMS පණිවිඩයක් 479 අංකයෙන් ඔබට ලැඛෙනු ඇත
    7. දැන්වීමේ විස්තරය සහ ඔබට ලැබුණු අංකය සඳහන් කර SMS කරන්න

      අනුක්‍රමික අංකය, දැන්වීමේ විස්තරය සහ දුරකථන අංකය ටයිප් කර 479ට SMS කරන්න

      උදා: 11235 Toyota Axio – Wikineemata - 0777123456 යනුවෙන් ටයිප් කර 479ට SMS කරන්න

    8. දැන්වීම අධීක‍ෂණය කිරීමෙන් පසු කාර්යාලයීය පැය 4ක් ඇතුළත වෙබ් අඩවියේ පළ කෙරේ. සටහන: ඔබ පින්තූර පළ කරන්නේ නම් නම් එම පින්තූර අනුක්‍රමික අංකය සමග support@hitad.lk වෙත ඊමේල් කරන්න

  11. මාගේ දැන්වීම යොමු කිරීමෙන් පසු එය පළ වීමට කොපමණ වේලාවක් ගත වේද?

  12. HitAd කණ්ඩායමේ අධීක‍ෂණයෙන් පසු කාර්යාලයීය පැය 4ක් ඇතුළත ඔබේ දැන්වීම වෙබ් අඩවියෙහි පළ වේ

  13. HitAd සඳහා කාර්යාලයීය වේලාව කුමක්ද?

  14. අපගේ කාර්යාලයීය වේලාව වන්නේ පෙ.ව.8:30 සිට ප.ව.5:30 දක්වා වේ

  15. HitAd වෙබ් අඩවියේ නිෂ්පාදනයක්/භාණ්ඩයක් හෝ සේවාවක් සොයාගන්නේ කෙසේද?

  16. සෙවීම් කොටුව මත ඔබ සොයන දේ කුමක්දැයි ටයිප් කර Enter කරන්න. එසේම නිෂ්පාදන හා සේවා කාණ්ඩ ලැයිස්තුව පරීක‍ෂා කිරීමෙන් ද ඔබට අවශ්‍ය දේ සොයාගත හැකිය.

  17. මාගේ ඩයලොග් ජංගම දුරකථනයෙන් #289*2# ඩයල් කර නිෂ්පාදනයක්/භාණ්ඩයක් හෝ සේවාවක් සොයාගන්නේ කෙසේද?

  18. ඔබට අවශ්‍ය නිෂ්පාදනයේ නම ටයිප් කර ගැලපෙන ප්‍රතිඵල ලබාගැනීම සඳහා “Search” කිරීමට 4 වන පියවර තෝරන්න. නැතහොත් ආසන්නම දැන්වීම් පරීක‍ෂා කිරීම සඳහා “Ad List” ලබාගැනීමට 3 වන පියවර තෝරන්න

  19. Top Seller දැන්වීමක් යනු කුමක්ද?

    1. මගේ දැන්වීම Top Seller දැන්වීමක් ලෙසින් පළ කිරීමෙන් ලැඛෙන අමතර ප්‍රතිලාභ මොනවාද? ඔබේ දැන්වීම සති 2ක කාලයක් සෙවීම් ප්‍රතිඵල වල ඉහළින්ම පළ වේ
    2. Top Seller දැන්වීමක් සඳහා ගාස්තුව කීයද? රු. 490/-ක ගාස්තුවක් අය කෙරේ
    3. මම පළ කර ඇති දැන්වීමක් Top Seller දැන්වීමක් කරන්නේ කෙසේද? ‘මෙය Top Seller දැන්වීමක් කරන්න’ කොටස තෝරන්න. රු. 490/-ක ගාස්තුවක් ගෙවා එහිදී ඔබේ දැන්වීම Top Seller දැන්වීමක් බවට හරවාගත හැකිය.

  20. කොමර්ෂල් බැංකුව හරහා ගෙවීම් කරන්නේ කෙසේද?

  21. පහත දැක්වෙන කොමර්ෂල් බැංකු ගිණුමට මුදල් බැර කර ගෙවීම් පත්‍රිකාව ඊමේල් හෝ ෆැක්ස් කරන්න


    ගිණුමේ නම :විජය පුවත්පත් සමාගම
    බැංකුව:කොමර්ෂල් බැංකුව
    ගිණුම් අංකය 1500010099
    ශාඛාව රාමනායක මාවත
    ඊමේල් ලිපිනය support@hitad.lk
    ෆැක්ස් අංකය0112 44 58 28
    දුරකථන අංකය 0112 47 94 48

  22. මම wOw ලූහුඩු දැන්වීම් භාවිත කරන්නෙක් නම් මගේ ගිණුම හරහා HitAd වෙත පිවිසිය හැකිද?

  23. HitAd.lk සඳහා wOw ලූහුඩු දැන්වීම් ගිණුම් භාවිත කළ නොහැක. ඔබට නැවත වරක් ඔබේ තොරතුරු ඇතුළත් කිරීමට සිදු වේ.

  24. මගේ වෙබ් දැන්වීමක් වෙනස් හෝ ඉවත් කරන්නේ කෙසේද?

  25. දැන්වීමේ රහස් පදය යෙදීමෙන් ඕනෑම වේලාවක එම දැන්වීම ඉවත් කළ හැකිය ඔබේ දැන්වීම තෝරාගෙන නැවත සැකසීම හෝ ඉවත් කිරීම කළ හැකිය. ඊමේල් ලිපිනය සහ දැන්වීම පළ කිරීමේදී ලබාදෙන ලද රහස් පදය ඇතුළත් කරන්න ඔබට රහස් පදය අමතක නම් දැන්වීම වෙනස් හෝ ඉවත් කිරීම සඳහා අපව ඇමතීමේ ක්‍රමයෙන් වෙබ්මාස්ටර් වෙත දැන්විය යුතුය. එහිදී දැන්වීම පළ කිරීමේදී ලබාදුන් දැන්වීම් අංකය, ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය සැපයිය යුතුය.

  26. දැන්වීමක් ප්‍රතිෙක‍ෂ්ප වන්නේ ඇයි?

  27. ඔබගේ දැන්වීමෙන් අපගේ නියමයන් සහ කොන්දේසි උල්ලංඝනය වන්නේ නම් අපි ඔබගේ දැන්වීම පළ කිරීමෙන් වලකින්නෙමු. කරුණාකර අපගේ නියමයන් සහ කොන්දේසි හොඳින් කියවා බලන්න.
    උදා: ඔබ පළ කරන දැන්වීම ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි නම්, අසභ්‍ය භාෂාවක් හෝ පින්තූර අන්තර්ගත නම්, වලංගු නොවන දුරකථන අංක හෝ ඊමේල් ලිපින සහිත නම් හෝ දැන්වීමේ අන්තර්ගතයට අදාළ නොවන වෙබ් ලින්ක් සම්බන්ධ කර ඇත්නම් එම දැන්වීම ප්‍රතිෙක‍ෂ්ප කරනු ලැබේ.

  28. HitAd සිංහල වෙබ් අඩවියේ දැන්වීමක් පළ කරන්නේ කෙසේද?

  29. මෙම පහසුකම ලබාගැනීම සඳහා ඔබේ පරිගණකයේ යුනිකෝඩ් අකුරු ලිවීමේ හැකියාව තිබිය යුතුය පිවිසුම් පිටුවේ ඉහළ “සිංහල” යන්න මත ක්ලික් කර දැන්වීම පළ කිරීම සඳහා සාමාන්‍ය ක්‍රමයට කටයුතු කරන්න
    යුනිකෝඩ් අකුරු වලින් දැන්වීම ටයිප් කරන්න

  30. HitAd මුද්‍රිත පිටපතේ දැන්වීමක් පළ කරන්නේ කෙසේද?

  31. “පුවත්පතේ පළ කරන්න” කොටස මත ක්ලික් කර ලැඛෙන උපදෙස් පිළිපදින්න

  32. දැන්වීමක් පළ කිරීමට අදාළ නියමයන් සහ කොන්දේසි මොනවාද?

  33. කරුණාකර නියමයන් සහ කොන්දේසි බලන්න

Powered by wow.lk