Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

මහනුවර - කටුගස්තොට නගරයේ ඉඩමක් විකිණීමට

10 Jun 2019 - 10:41 am
  • මහනුවර - කටුගස්තොට නගරයේ  ඉඩමක් විකිණීමට
  • මහනුවර - කටුගස්තොට නගරයේ  ඉඩමක් විකිණීමට
  • මහනුවර - කටුගස්තොට නගරයේ  ඉඩමක් විකිණීමට

කටුගස්තොට ,අඹතැන්න - පූජාපිටිය ප්‍රධාන මාර්ගයේ ( බටුගොඩ) පූජාපිටිය ප්‍රාථමික පාසල අසල මෙම ඉඩම පිහිටා ඇත.
* මහනුවර කටුගස්තොට සිට 4.5 KM යි
* මහනුවර නගරට විනාඩි 20 - 30 න් ලගාවිය
හැක.
* කටුගස්තොට නගරයට විනාඩි 10 - 15 න්
ලගාවිය හැක.
* ඉදිවෙමින් පවතින කොලඹ - කුරුණෑගල
අධිවේගී මාර්ගයේ ගලගෙදර පිවිසුමට
පහසුවෙන් ලගාවිය හැකි කෙටි පාරක් ඇත
* පූජාපිටිය නගරයට පහසුවෙන් ලගා විය හැක.
* නිරවුල් ..සින්නක්කර ඔප්පු
* නිදහස් ..නිස්කලංක...වැදගත් පරිසරයක
පිහිටා ඇත.
* ප්‍රධාන මාර්ගයේ සිට දෙවන ඉඩම වේ,ප්‍රධාන
කාපට් පාරට මීටර් 20 යි
* ඉඩමට ප්‍රවේශ වීමට ප්‍රධාන කාපට් පාරේ සිට
අඩි 20 ක තාර පාර
* දිවා රාත්‍රී කඩිනම් බස් සේවාවක් ඇත
* ජලය ,විදුලිය,දුරකථන හා මාර්ග පහසුකම්.
* පැල සාදික්කා ගස් කීපයක් ඇත.
* නිවසක් සෑදීමට, වියාපාරික ස්ථානයක් (
කඩයක්,පෙර පාසලක්,ඩේ කෙයා
මධ්‍යස්තානයක් හෝ පංති පැවැත්වීමේ
මධ්‍යස්තානයක් ) හෝ සාදික්කා වගාවක් සදහා
ඉතාමත් සුදුසු ඉඩමකි.
* බැංකු ණය පහසුකම් ලබා ගත හැක
* මුදල් හදිසියක් මත ඉක්මනින් විකුනනු ලැබේ.
* මිල ගනන් ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු
සාකච්ඡා කරගත හැක.
* කිසිඳු ස්වභාවික අපදාවකින් තොර කලාපයකි

(අත්පිට මුදලට හෝ පොලී නොමැතිව පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දිය හැක..වාහන මාරුවක් හෝ සලකා බැලිය හැක )


0778969532

Rs. 2,400,000

Published By : Anusha Kumari
Sale Type : Sell
Location : Kandy
Sub Category : Lands
Property Type : Land
Property size : 11 perches
Similar Ads

මහන...

කිර...

මතු...

හෝම...

මාකà...

Powered by wow.lk