Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

construction service | imperial homes

28 Mar 2019 - 09:07 am

මිලියන ගණනක් වැයකර ඔබ ඉදිකිරිමට බලාපොරොත්තු වන නව නිවස තම අවශ්‍යතාවලට ගැලපෙන සහ තමන්ටම සුවීශේෂි වු නිර්මාණයක් ලෙස සැලසුම් කර ගැනිමට සහ ඉදිකරවා ගැනිමට IMPERIAL HOMES වෙත පැමිණෙන ඔබහට තම කාර්යබහුල ජිවිතයට ගැලපෙන මෙන්ම නවීන ක්‍රම වේදයක් යටතේ ඉතා සාර්ථකව නිම කරවාගත හැක.

ඔබ වෙතට පැමිනෙන අප විසින් ඔබගේ ඉඩම නිරික්ෂණය කිරිමෙන් අනතුරැව හොඳින් සාකච්චා කර පියවරෙන් පියවර සැලසුම් කරනු ලබයි. ඔඅන්ද අප විසින් කරනු ලබන් නිර්මාණය පිළිබඳව මුල සිටම පැහැදිලි අවබෝධයක් ලබා දීම අපගේ අරමුණයි.

මෙහි දී ඉඩමේ හැඩය , බෑවුම , යෙදවීමට බලාපොරොත්තුවන පිරිවැය සහ වාස්තු විද්‍යාව යන සියලු කරණු පිළිබඳ අවධානය යොමු කරයි.
සැලසුම් කරන අවස්ථාවේදි අප තුලින් ලබාගත හැකි සේවාවන්,
1. පළාත් පාලන ආයතනයේ අනුමැතියට යොමු කිරිම සඳහා සැලසුම් ( ඉංජිනේරැ අනුමැතිය සමඟ )
2. බැංකු ණය ලබා ගැනිම සඳහා BOQ සකසා දීම
3. ඉදිරිකිම් කටයුතු විධිමත්ව කරගෙන යාම සඳහා විස්තරාත්මක සැලසුම්
- ව්‍යුහාත්මක ( Structural Drawings )
- විදුලි ( Electrical Drawings )
- ජල නල ( plumbing Drawings )
- උළුවහු , දොර ජනේල ( Doors and Windows)
4. 3D නිර්මාණකරනය

ඔබ ඉදිකිරිමට බලාපොත්තුවන නව නිවසේ හෝ දැනට පවතින නිවසේ අලුත්වැඩියා කටයුත්තක් කරවා ගැනිමට අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි ?
1 . අප ආයතනය මඟින් කරන සැලසුම් පලාත් පාලන ආයතනය මගින් අනුමත කරවා දිම
2. බැංකු ණය කඩිනමින් අනුමත කරවා දීම
3. සියලුම ඉදිකිරිම ඉංජිනේරැ අධික්ෂණය යටතේ සිදුකිරිම.
4.ඉදිකිරිම් කටයුතු සඳහා අවශ්‍ය අමතර සැලසුම් නොමිලේ ඉදිකර දීම
5. සේවාදායකයාගේ අවශ්‍යතාවය මත නිවසේ 3D නිර්මාණය කර දීම
6 . සියලුම ඉදිකිරිම් සඳහා විස්තරාත්මක මිල ගණන් ලබා දීම
7. නිවසට අදාල සියලුම ඉදිකිරිම් අප ආයතනය මගින් සිදුකරන්නේ නම් ඉදිකිරිම් අවසන් වී වසරක් යනතුරැ නොමිලේ නඩත්තු කාලයක් ලබා දීම
8. ඉදිකිරිම් අවසානයේ අවශ්‍යතාව මත සහතික ලබා දීම


IMPERIAL HOMES
No. 616/1,
Athurugiriya Road,
Malabe.
Tel: 0715495795 / 0711555576
Reg no: WD 9782
web: www.imperialhomes.lk
Email: info@imperialhomes.lk

Published By : owner
Sale Type : Sell
Location : Colombo - Malabe
Sub Category : Services
Property Type :
Similar Ads

construction service...

house contructions |...

home repair renovati...

rent home

home for rent

Powered by wow.lk