Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

land for sale - rambukkana

04 Jan 2019 - 12:07 pm
  • Land For Sale - Rambukkana
  • Land For Sale - Rambukkana
  • Land For Sale - Rambukkana
  • Land For Sale - Rambukkana
  • Land For Sale - Rambukkana

30% සුවිශේෂී මිල අඩු කිරීමක් සමගින්.... මෙන්න ඔබට අගනා අවස්ථාවක්...
තවත් බිම්කොටස් කිහිපයක් පමණයි.

සුන්දර කෑගලු පුරවරයේ රඹුක්කන, දොඹේමඩ මාර්ගයට මුහුණලා පිහිටි වලව්වත්ත නේවාසික බිම්කොටස් 13න් අවසන් බිම්කොටස් කිහිපය විකිණීමට. පර්චස් 8 සිට 12 දක්වා කොටස් මිලදී ගත හැක...

★ රඹුක්කන නගරයට කිලෝමීටර් 1.5 යි. (විනාඩි 5කින් ලගාවිය හැක.)
★ මධ්‍යම අධිවේගී මාර්ගයට යාබදව පිහිටා ඇත.
★ පින්නවල අලි අනාථාගාරය, සත්වෝද්‍යානය, පින්නවල මධ්‍ය මහා විද්‍යාලයට ඉතා ආසන්නයි.
★ කොළඹට, මහනුවරට, කෑගල්ලට හා කුරුණෑගලට ඉක්මනින් ලගාවීම සදහා පහසු පිවිසුම් මාර්ග
★ රඹුක්කන දුම්රිය ස්ථානයට ඉතා ආසන්නයි.

★ සෑම බිම්කොටසක් සඳහාම ●----★----●
෴ නලජලය
෴ තෙකලා විදුලිය
෴ තාර යෙදු පුළුල් මාර්ග
෴ කොන්ක්‍රීට් කානු පද්ධති
෴ පිරිසිදු ඔප්පු

★ අපෙන් ඔබට ●----★----●
෴ බැංකු ණය පහසුකම්
෴ පහසු ගෙවීමේ ක්‍රම
෴ 30% සුවිශේෂී මිල අඩු කිරීමක්.

පර්චසයක් රු. 125,000 සිට ඉහලට..

Rs. 125,000

Published By : Maduranga
Sale Type : Sell
Location : Kegalle - Rambukkana
Sub Category : Lands
Property Type : Land
Property size : 10 perches
Similar Ads

land for sale - ramb...

land for sale in ram...

land in rambukkana

20 acres of rubber e...

walawwatta - rambukk...

Powered by wow.lk