Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

house & building constructions

19 Sep 2017 - 09:12 am
  • HOUSE & BUILDING CONSTRUCTIONS
  • HOUSE & BUILDING CONSTRUCTIONS

EXTREME HOMES (PVT) LTD.
'We Build Your Dream Home'

ඔබ සිහින මැවූ නිවහන අප ලවා ඉදිකරවා ගන්න. දිවයින පුරා සේවය.

House & Commercial Building Constructions (Islandwide Service)

★ වසර 12ක අද්විතීය වෘත්තියමය පළපුරුද්ද සහ අසමසම විශ්වාසනීය සේවය.
★ අති නවීන, වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්. (නාගරික සංවර්ධන අධිකාරියේ නීති හා රෙගුලාසි වලට අනුව.)
★ ඉතා නිවැරදිව සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව ඇස්තමේන්තු ගත කිරීම. BOQ (බැංකු ණය සඳහා විශේෂයි.)
★ ඉදිකිරීම් කාලය තුළදී කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව සහ අධීක්ෂණය කළ හැකි වීම.
★ සියළු කටයුතු නීතිමය ගිවිසුමක් යටතේ සිදු කරනු ලබන බැවින් ඔබගේ මුදලට පූර්ණ වගකීම සහ ආරක්ෂාව.

ඉඩම සකසා අත්තිවාරම දැමීමේ සිට කොන්ක්‍රීට් දැමීම, බිත්ති බැඳීම, ස්ලැබ් දැමීම, වහළය සැකසීම සහ කපරාරු කිරීම ඇතුළු සියළු මූලික ඉදිකිරීම් කටයුතු මෙන්ම පහත සඳහන් සුවිශේෂී කටයුතු ද අප සමාගම විසින් පූර්ණ වගකීමක් සහිතව සිදු කරනු ලැබේ. එම කටයුතු සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි වෘත්තීයමය නිපුණතාවයකින් හෙබි අපගේ පළපුරුදු ශිල්පීන් පමණක් යොදවනු ලබන අතර, සියළු කටයුතු තාක්ෂණික නිලධාරීන්ගේ සහ ඉංජිනේරුවන්ගේ නිරන්තර අධීක්ෂණයට ලක් කෙරේ.

* නවීන පන්නයේ දොර ජනෙල්, සිවිලිම් සහ පැන්ට්‍රි කබඩ් සැකසීම.
* බිත්ති පොටි ඇදීම, පින්තාරු කිරීම සහ අනෙකුත් ගෘහ අලංකරණ කටයුතු.
* පොළව ඔප දැමීම, ටයිල් කිරීම සහ නාන කාමර කට්ටල සවි කිරීම.
* පිහිනුම් තටාක, පොකුණු, කෘතීම දිය ඇළි සහ මූර්ති සැකසීම.
* අත් වැටවල්, විදුලි සෝපාන සහ ස්වයංක්‍රීය ගේට්ටු සවි කිරීම.
* ඉන්ටර්ලොක් ගල් ඇතිරීම, තණ පිඩැලි ඇතිරීම ඇතුළු සියළු උද්‍යාන අලංකරණ කටයුතු.
* ජල නළ පද්ධති, විදුලි පද්ධති සහ වායු සමීකරණ පද්ධති ස්ථාපනය කිරීම.
* පරිගණක ජාල පද්ධති, CCTV කැමරා පද්ධති සහ ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධති ස්ථාපනය කිරීම.

මීට අමතරව පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම, නිවාස සහ වෙනත් ගොඩනැගිලි නවීකරණය, මාර්ග ඉදිකිරීම ඇතුළු සියළු කටයුතු සඳහා ද අපගේ කාර්යක්ෂම සේවය ලබා ගත හැක.
අපගේ පළපුරුදු නියෝජිතයෙකු ඔබගේ පරිශ්‍රයටම ගෙන්වාගෙන අදාළ ඉදිකිරීම් සම්බන්ධව ඇස්තමේන්තුවක් ලබා ගත හැක.
අවම මිළ ගණන් සමගින් විශ්වාසනීය සේවයක් ලබා ගැනීම සඳහා අපව අමතන්න.

"එක්ස්ට්‍රීම් හෝම්ස්"
නුවර පාර, කඩවත.

අමතන්න. 077-1236643 | 076-4277377

"EXTREME HOMES" since its inception has done more than 3000 Architectural Designs, Construction of Houses, Commercial Buildings, Industrial Projects, Government Projects and remains in good standing.

We specially,

★ Discuss the objectives, requirements and budget of your project.
★ Consult professionals about design.
★ Prepare and present feasibility reports and design proposals to you.
★ Advising you on the practicality of your project.
★ Use IT in design and project management, specifically using computer-aided design software.
★ Keep within financial budgets and deadlines.
★ Produce detailed workings, drawings and specifications.
★ Specify the nature and quality of materials required.
★ Prepare applications for planning and building control departments.
★ Control the project from start to finish.
★ Regular site visits to check on progress, ensuring that the project is running on time and to budget.
★ Resolve problems and issues that arise during construction.
★ Ensuring that the environmental impact of the project is managed.

"EXTREME HOMES"
Kandy Rd; Kadawatha.

Hotline: 077-1236643 | 076-4277377

Published By : EXTREME HOMES (PVT) LTD.
Sale Type : Sell
Location : Gampaha - Kadawatha
Sub Category : Services
Property Type :
Similar Ads

building constructio...

house, building cons...

house & building con...

house & building con...

rkcc - budget house ...

Powered by wow.lk