Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

house & building constructions

25 Jul 2017 - 02:13 pm
  • HOUSE & BUILDING CONSTRUCTIONS
  • HOUSE & BUILDING CONSTRUCTIONS

EXTREME HOMES (PVT) LTD.
'We Build Your Dream Home'

ඔබ සිහින මැවූ නිවහන අප ලවා ඉදිකරවා ගන්න. දිවයින පුරා සේවය.

House & Building Constructions (Islandwide Service)

★ අද්විතීය වෘත්තියමය පළපුරුද්ද සහ අසමසම විශ්වාසනීය සේවය.
★ අති නවීන, වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්. (නාගරික සංවර්ධන අධිකාරියේ නීති හා රෙගුලාසි වලට අනුව.)
★ ඉතා නිවැරදිව සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව ඇස්තමේන්තු ගත කිරීම. (බැංකු ණය සඳහා විශේෂයි.)
★ ඉදිකිරීම් කාලය තුළදී කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව සහ අධීක්ෂණය කළ හැකි වීම.
★ ඔබ විදෙස් රටක සිටින අයෙකු නම්, අන්තර්ජාලය හරහා ඉදිකිරීම් නිරීක්ෂණය කළ හැකි වීම.

ඉඩම සකසා අත්තිවාරම දැමීමේ සිට කොන්ක්‍රීට් දැමීම, බිත්ති බැඳීම, ස්ලැබ් දැමීම, වහළය සැකසීම සහ කපරාරු කිරීම ඇතුළු සියළු මූලික ඉදිකිරීම් ඉතා ක්‍රමානුකූලව හා කාර්යක්ෂමව සිදු කරවා ගත හැකි අතර පහත සඳහන් අනෙකුත් කටයුතු ද අපගේ පළපුරුදු ප්‍රවීණ සේවක මඩුල්ල හරහා විශ්වාසනීයව කරවා ගත හැක. (අමුද්‍රව්‍ය සහිතව හෝ රහිතව)

* නවීන පන්නයේ දොර ජනෙල්, සිවිලිම් සහ පැන්ට්‍රි කබඩ් සැකසීම.
* බිත්ති පොටි ඇදීම, පින්තාරු කිරීම සහ වෝල් පේපර්ස් ඇලවීම.
* පොළව ඔප දැමීම, ටයිල් කිරීම සහ නාන කාමර කට්ටල සවි කිරීම.
* අත් වැටවල්, විදුලි සෝපාන සහ සහ ස්වයංක්‍රීය ගේට්ටු සවි කිරීම.
* ජල නළ පද්ධතිය, විදුලි පද්ධතිය සහ වායු සමීකරණ පද්ධතිය ස්ථාපනය කිරීම.
* පොකුණු, කෘතීම දිය ඇළි, මූර්ති සැකසීම සහ ගෙමිදුල අලංකරණය කිරීමේ කටයුතු.

මීට අමතරව පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම, නිවාස සහ වෙනත් ගොඩනැගිලි නවීකරණය ඇතුළු සියළු කටයුතු සඳහා ද අපගේ කාර්යක්ෂම සේවය ලබා ගත හැක.

අපගේ පළපුරුදු නියෝජිතයෙකු ඔබගේ පරිශ්‍රයටම ගෙන්වාගෙන අදාළ ඉදිකිරීම් සම්බන්ධව ඇස්තමේන්තුවක් ලබා ගත හැක.
(නොමිලේ සේවාව.)
අවම මිළ ගණන් සමගින් විශ්වාසනීය සේවයක් ලබා ගැනීම සඳහා අපව අමතන්න.

"එක්ස්ට්‍රීම් හෝම්ස්"
නුවර පාර, කඩවත.

'EXTREME HOMES', 467/G, Kandy Road, Kadawatha.

සී/ස එක්ස්ට්‍රීම් ටෙක්නොලොජීස් ලංකා (පෞද්) සමාගමට පූර්ණ අනුබද්ධිතයි.
(සමාගම් ලියාපදිංචි අංකය: PV 93132)

Hotline: 0773567288

Published By : EXTREME HOMES (PVT) LTD.
Sale Type : Sell
Location : Gampaha - Kadawatha
Sub Category : Services
Property Type : House
Similar Ads

building constructio...

house, building cons...

house & building con...

house & building con...

house & building con...

Powered by wow.lk