Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

උසස් පෙළ අවසන් කල ඔබට රැකියාවක්

09 Jan 2019 - 02:55 pm
  • උසස් පෙළ අවසන් කල ඔබට රැකියාවක්
  • උසස් පෙළ අවසන් කල ඔබට රැකියාවක්

උසස් පෙළ අවසන් කල ඔබට රැකියාවක්
ප්‍රමුක පෙලේ කාබනික කෘෂිකාර්මික ආයතනයක් වන ''ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්.සමාගම - මහනුවර'' හි කාර්යාල සේවය සහ ගොවිපල ශේත්‍ර ආශ්‍රීත රැකියාවන් වල පුරප්පාඩු සදහා කාන්තා අයදුම්කරිනියන් වන ඔබටද දැන් අයදුම් කල හැක.
මුලික සුදුසුකම්
*අපොස උ/පෙ සමත් හෝ අපොස උ/පෙළ සදහා පෙනී සිටීම
*පරිඝණක ක්‍රියාකරවීමේ හැකියාව (MS Office / Internet & Email)
*ඉංග්‍රීසි භාෂා දැණුම
*කෘෂිකාර්මික දැණුම /කෘෂිකර්මාන්තය පිළිබද හදාරා තිබීම අමතර විශේෂ සුදුසුකමක් වේ.
*අවිවාහක කාන්තා අයදුම්කාරිනියන්

කෘෂිකාර්මික ශේත්‍රයේ රැකියාවක් සදහා ඔබත් කැමැත්තක් දක්වන අයකුනම් ඔබගේ ජීව දත්ත අයදුම්පත් අප වෙත යොමු කරන්න
ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්.සමාගම
කුණ්ඩසාලේ - මහනුවර

Published By : Green Agro Farm Kandy(Pvt)Ltd
Location : Kandy - Kundasale
Sub Category : Job Vacancy
Condition :
Powered by wow.lk