Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

ඉඩම් හා නිවාස විමර්ශන සේවා | land & house quality investigation services

17 Jul 2017 - 03:05 pm
  • ඉඩම් හා නිවාස විමර්ශන සේවා | Land & House Quality Investigation Services

ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට අදහස් කර තිබේද.? ඔබ එය ගැන මනාව සොයා බලා තිබේද.?
ඔබගේ මුදල් සහ කාලය අපතේ යාමට පෙර මොහොතක් සිතන්න..

එම නිවස හෝ ඉඩම සම්බන්ධව ගැටළු තිබේද.?
නීතිමය ප්‍රශ්ණ තිබේද.?
එය පදිංචියට සුදුසු වටපිටාවක්ද.?
ඔබ ලබාදෙන මුදලට එය වටිනවාද.?
නිවසේ ප්‍රමිතිය කෙසේද.?

ලංකාවේ ඕනෑම තැනක පිහිටි ඔබ මිලදීගැනීමට සූදානමින් සිටින නිවස හෝ ඉඩම පිලිබඳ ඉහත සඳහන් සියලුම කරුණු ගැන දැනගැනීමට දැන්ම අප සම්බන්ධ කරගන්න. රහස්‍යභාවය 100% ක් සුරැකෙන අයුරින් ඉතාම විශ්වාසවන්තව තොරතුරු ලබා දෙනු ලැබේ. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.

Published By : K&K Property Investigations
Sub Category : Services
Condition :
Similar Ads

ඉඩම් හා ...

විදුලි ...

විදුලි ...

investigation & visi...

translation services

Powered by wow.lk