Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

රැකියාවක් සොයමි

15 Mar 2017 - 04:44 pm

රාජ්‍ය ආයතනයක ආරක්ෂක කටයුතු බාරව ප්‍රධානිය වශයෙන් සේවය කර ව්ශ්‍රාම ලබා සිටින මා මගේ බිරිඳ සමග ජිවත්වන නිරෝගි අයෙක්මි. දැනට මහනුවර කුලී නිවසක පදිංචි වි සිටින්නේමු. විදේශගත වන අයෙකුගේ නිවසක් රැක බලාගෙන සිටිමට කැමෙත්තේන් සිටිමි. මහනුවර දිස්ත්‍රීක්කයේ හෝ කොළඹ දිස්ත්‍රීක්කයේ එසේ නිවසක් රැක බලාගැනිමට බලාපොරොත්තු වේමි.
දුරකථන අංකය - 0774225326

Published By :
Sub Category : Job Wanted
Condition :
Similar Ads

රැකියා...

three wheeler ර...

මහනුවර ...

රැකියා...

ආයතනයක ...

Powered by wow.lk