Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

පරිපාලන තනතුරක්

14 Dec 2016 - 09:40 am

අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුලත Civil construction හෝ වෙනත් ආයතනයක පරිපාලන තනතුරක් බලපොරොත්තු වෙමි .නාස්තිය අවම කිරීම ,සොරකම් කිරීම නවතාලීම ,උපරිම කාර්‍යයක්ෂමතාවය, සේවකයින්ගේන් උපරිම සේවය ලබා ගැනීම ,කාලය අපතේ නොයැවීම, ලාභ ලබා දීමට උපරිමයෙන් කටයුතු කිරීම තමන්ගේ යැයි සිතා කටයුතු කිරීම

සැලකිය යුතු වැටුපක් බලපොරොත්තු වෙමි.

Rs. 75,000

Published By : sms
Location : Anuradhapura - Anuradhapura
Sub Category : Job Wanted
Condition :
Similar Ads

පරිපාල...

Powered by wow.lk