Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

bedsheets - bed sheets at affordable prices!!!

10 Jul 2019 - 08:58 pm
  • Bedsheets - Bed sheets at affordable prices!!!
  • Bedsheets - Bed sheets at affordable prices!!!
  • Bedsheets - Bed sheets at affordable prices!!!
  • Bedsheets - Bed sheets at affordable prices!!!
  • Bedsheets - Bed sheets at affordable prices!!!
  • Bedsheets - Bed sheets at affordable prices!!!
  • Bedsheets - Bed sheets at affordable prices!!!
  • Bedsheets - Bed sheets at affordable prices!!!

Superb quality, Comfy printed cotton bed sheets with pillow cases...
Ideal to gift your loved ones for a better quality sleep...

• Vibrant colors...
• Latest designs...
• Super soft Cotton materials...
• Light weight...
• Colorful baby designs for playful kids with cartoon characters such as Mickey mouse, Minnie mouse, Snoopy, Pooh bear, Spider man, Frozen, Cinderella, Snow white, Cute animals, Cars, Aero planes, Ocean life...
• Beautiful prints with a classy & elegant touch
• Neatly sawn and packed with pillow cases at affordable prices...

Chinese Printed Cotton
Single size (90"x60") (7.5 feet x 5 feet) bed sheet with 2 pillow cases Rs. 1,600
Double size (90"x72") (7.5 feet x 6 feet) bed sheet with 2 pillow cases Rs. 2,150
Queen size (90"x90") (7.5 feet x 7.5 feet) bed sheet with 2 pillow cases Rs. 2,250

Egyptian Printed Cotton
Single size (90"x60") (7.5 feet x 5 feet) bed sheet with 2 pillow cases Rs. 1,700
Double size (90"x72") (7.5 feet x 6 feet) bed sheet with 2 pillow cases Rs. 2,250
Queen size (90"x90") (7.5 feet x 7.5 feet) bed sheet with 2 pillow cases Rs. 2,350

Pre orders only…
Hurry up before they are gone!!!

Deliveries can be arranged to your door step with a delivery service or else via parcel post at standard rates...

Contact 0760485455 via SMS or WhatsApp or Viber or send a message from FB Messenger (Face Book page - Lochi’s - https://www.facebook.com/Lochis-1147889092080408/) for more details on available designs and order placements...

අනර්ඝ තත්ත්වයේ, සුවපහසු මෝස්තර සහිත මුද්රිත කපු ඇඳ ඇතිරිලි කොට්ට උරත් සමඟින්ම...
ඔබේ ආදරණීයයන්ට සුවබර නින්දක් ලබා දීම සඳහා තෑගි ලෙස ලබා දීමට ඉතා සුදුසුයි...

• දීප්තිමත් වර්ණ...
• ආකර්ෂණීය නවතම මෝස්තර...
• ඉතා උසස් තත්ත්වයේ සැහැල්ලු කපු රෙදි...
• සුවපහසු සුමුදු බව ...
• දඟකාර පොඩිත්තන් සඳහා කාර්, ගුවන් යානා, මිකී මවුස්, මිනී මවුස්, ස්නූපි, මුහුදු සතුන්, පූ බෙයාර්, ස්පයිඩර් මෑන්, ෆ්රොස්න් Frozen, සින්ඩරෙල්ලා, ස්නෝව් වයිට්, සුරතල් සතුන් ඇතුළු කාටූන් චරිත සහිත වර්ණවත් මෝස්තර...
• කොට්ට උර ද සමඟ මනාව මසා නිම කළ කපු ඇඳ ඇතිරිලි ඉතා සාධාරණ මිලට...

චයිනීස් කොට්න් (මුද්රිත)
සිංගල් ප්රමාණයේ (90"x60") (අඩි 7.5 x අඩි 5) ඇඳ ඇතිරිල්ල සමඟ කොට්ට උර දෙක රු. 1,600
ඩබල් ප්රමාණයේ (90"x72") (අඩි 7.5 x අඩි 6) ඇඳ ඇතිරිල්ල සමඟ කොට්ට උර දෙක රු. 2,150
ක්වීන් ප්රමාණයේ (90"x90") (අඩි 7.5 x අඩි 7.5) ඇඳ ඇතිරිල්ල සමඟ කොට්ට උර දෙක රු. 2,250

ඊජිප්ටියන් කොට්න් (මුද්රිත)
සිංගල් ප්රමාණයේ (90"x60") (අඩි 7.5 x අඩි 5) ඇඳ ඇතිරිල්ල සමඟ කොට්ට උර දෙක රු. 1,700
ඩබල් ප්රමාණයේ (90"x72") (අඩි 7.5 x අඩි 6) ඇඳ ඇතිරිල්ල සමඟ කොට්ට උර දෙක රු. 2,250
ක්වීන් ප්රමාණයේ (90"x90") (අඩි 7.5 x අඩි 7.5)
ඇඳ ඇතිරිල්ල සමඟ කොට්ට උර දෙක රු. 2,350

පූර්ව ඇණවුම් පමණි…
ඉක්මන් කර, තොග අවසන් වීමට පෙර ඇණවුම් කරන්න.

පාර්සල් තැපෑලෙන් හෝ කුරියර් සේවාව මඟින් නිවසටම ගෙන්වා ගත හැකිය.

දැනට පවතින මෝස්තරවල විස්තර සහ ඇණවුම් සඳහා අදම SMS හෝ WhatsApp හෝ Viber කරන්න. 0760485455
නැතිනම් Face Book පිටුව - Lochi’s - https://www.facebook.com/Lochis-1147889092080408/ වෙත FB Messenger පණිවුඩයක් එවන්න.

Rs. 1,600

Published By : Lochi
Sale Type : Sell
Location : Gampaha - Dalugama
Sub Category : Other
Condition : නවතම
Similar Ads

bedsheets - bed shee...

pantry cupboards - g...

german concepts at a...

your dream pantry cu...

your dream pantry cu...